මේ කියන්න යන්නේ ලොව කාටත් උමතුවක් වුණ තවත් දැවැන්ත විවාහ මංගල උත්සවයක කතාවක්..
ඉන්දීය ධනපතියකු වන මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගේ විවාහය මේ දිනවල ලොවපුරා කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා..
ලෝක ප්‍රසිද්ධ ධනවතුන් සහ කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම මංගල්‍යය දවස් තුනක් පුරාවට විවිධ තේමා තුනක් යටතේ පැවැත් වෙන බවටයි සඳහන් වෙන්නේ..
මේ එම විවාහ උත්සයේ තවත් එක් දවසකට පැමිණිනු ලෝක ප්‍රසිද්ධ ධනවතුන් සහ කලාකරුවන්ගේ ලස්සන මෙන්න...