හොලිවුඩයේ සරාඟී නිළියන් අතර ඉහළින් වැජඹෙන චරිතයක් වන කිම් කඩෑෂියන් පිළිබඳව මේ වන විට අමුතුම ආකාරයේ පුවතක් වාර්තා වනවා. මීට පෙරද ඇය නිරුවත්ව ඡායාරූප වලට පෙනී සිටීම නිසාවෙන් ලොව පුරා කතාබහට ලක්වුණා.
මේ වන විට වාර්තා වන තොරතුරු අනුව ඇය මාධ්‍ය සාකච්ඡාවක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇත්තේ සැමියා සමඟින් දිනකට 15 වතාවක් ලිංගිකව එක්වන බවයි. ඇය මේ වන විට දෙවන වරටත් ගැබිනියක් වීම සඳහා මෙම ක්‍රියාව සිදුකරන බවට ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.
ඇයට මෙලෙස උපදෙස් දී ඇත්තේ වෛද්‍යවරුන් විසින් වන අතර එසේ සිදුකිරීමට ගැටළුවක් නොවන බවටද ඔවුන් පවසා තිබෙනවා.
කෙසේ නමුත් මේ පිළිබඳ විවිධ වෙබ් අඩවි ඔස්සේ අසත්‍ය තොරතුරු වාර්තා කර තිබූ අතර ඔවුන් පවසා තිබුණේ කිම් දිනකට 500වතාවක් සැමියා සමඟ ලිංගිකව එක්වන බවයි. නමුත් වෛද්‍යවරුන් පවසා ඇත්තේ දිනකට 500 වතාවක් ලිංගිකව එක්වීම සුදසු නොවන බවයි.