ඩබ්ලිව් ජයසිරි කියන්නෙ අපේ රටේ ඉන්න ප්‍රවීන, ජනප්‍රිය මෙන්ම ප්‍රතිභාපූර්ණ නළුවෙක්.
වසර ගණනාවක් කලා ක්ෂේත්‍ර යේ රැඳී සිටින ඔහු පසුගිය දවසක පුවත්පතකට අපේ රටේ නවක නළු නිළියන් ගැන අපූරු ප්‍රකාශයක් කර තිබුණා
එම ප්‍රකාශය පහතින්...
ඩබ්ලිව් ජයසිරි කියන්නෙ අවුරුදු ගාණක් මේ ක්ෂේත්‍රයේ ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා ඔහුට එදා සහ අද ගැන සංසන්දනය කරන්න බැරිකමක් නැහැ..?
දැන් කාලේ කට්ටියගේ බොහෝ අය මම නමින් කිව්වොත් රොෂාන් රවීන්ද්‍ර, දසුන් පතිරණ වගේ අතලොස්සක් ඇරෙන්න අනිත් ඔක්කොම නළු නිළියො මම හිතන්නෙ කිසිම දෙයක් දන්නෙ නැහැ. හුඟක් අය අඟවනවානේ අපේ නිළියො මිනිස්සු එක්ක යනවා කියලා. මට කියන්න තියෙන්නෙ අපේ නිළියො කවදාවත් එහෙම යන්නෙ නෑ. වෙලා තියෙන්නෙ වල්කමේ යන ගෑණු රඟපාන්න ඇවිල්ලා උන් තවම වල්කමේ යනවා.