Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
දෙනෝදාහක් මැද කඩුවෙලදී තරුණයෙකු ටිපර් රථයක බෙල්ල තිබ්බ හැටි කැමරාවක සටහන් වෙයි - Video

- දෙනෝදාහක් මැද කඩුවෙලදී තරුණයෙකු ටිපර් රථයක බෙල්ල තිබ්බ හැටි කැමරාවක සටහන් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

86,811 Views
කඩුවෙල ප්‍රදේශයේදී මාර්ගයක සිටගෙන සිටි තරුණයෙක් එක්වරම ලොරියකට ගෙල තබා සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඔහු මානසික ආබාධයකින් පෙළුණු තරුණයෙක් බවයි විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ.

එම අවස්ථාවේ ඔහුගේ මව සමඟ ප්‍රතිකාර රැගෙන කිරිඳිවැල හංවැල්ල මාර්ගයේ රාස්සපාන මංසන්ධිය අසල පිහිටි වෙළඳසලකට පැමිණ ඇති බවත් පොලිසිය ප්‍රකාශ කළා.

ඔහු මාර්ගය අසල මද වෙලාවක් බලා සිට එක්වරම පැමිණෙන ලොරි රථයකට තම ගෙල තබනවා.

තමන් සියදිවි හානිකරගන්නා බවද මීට පෙර ඔහු තම මව සමඟ ප්‍රකාශ කර ඇති බවයි වාරතා වන්නේ.

නවගමුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අදාළ අනතුර ඒ අසල සවිකර තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුනා.

සංවේදී දර්ශන සහිතයි

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Balanna - Desha Kumarawadu
Sitha Balanna
Desha Kumarawadu
⤵  7 Downloads

Sande Thaniyata - Kasun Hettihewa
Sande Thaniyata
Kasun Hettihewa
⤵  411 Downloads

Nuwara Wewe - Sanjeewa Jayasekara
Nuwara Wewe
Sanjeewa Jayasekara
⤵  1,049 Downloads

Boru Chodana  - Rukman Asitha
Boru Chodana
Rukman Asitha
⤵  3,890 Downloads

Pera Bawayen - Jinna Hewage
Pera Bawayen
Jinna Hewage
⤵  608 Downloads

Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  4,604 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  2,366 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  30,821 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  3,266 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,989 Downloads



Top 10 Commenters

Latest Comments

Top