Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
28
ජනප්‍රිය ක්‍රිකට් තරුවකට මංගල සීනු - Photos

- ජනප්‍රිය ක්‍රිකට් තරුවකට මංගල සීනු - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

41,001 Views
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුභසිංහ මුදියන්සේලාගේ අශාන් ප්‍රියන්ජන අද යුග දිවියට පිවිසුණා.

ඔහු අතගත් තරුණිය වුයේ අමා රාජපක්ෂයි. ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වුනේ වත්තල පෙගාසස් රීෆ් හෝටලයේදීයි.

27 හැවිරිදි ඔහු දක්ෂ පිතිකරුවෙක් වගේම දකුණත් මදවේග පන්දු යවන්නෙක්ද වනවා.

අශාන් එක්දින තරඟයකට මුලින්ම සහභාගී වී තිබෙන්නේ 2013 දෙසැම්බර් 25 වනදා පාකිස්ථානය සමගයි.

අශාන් සහ අමාගේ විවාහ උත්සවයේ ඡායාරූප පහතින් බලන්න

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  61,457 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  14,248 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  86,794 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  20,107 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  22,834 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  18,467 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,147 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,015 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,238 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  5,147 Downloads



Top 10 Commenters

Latest Comments

Top