Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
19
ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග බුකිය කළඹමින් මියයයි..?- Photos

- ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග බුකිය කළඹමින් මියයයි..?- PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

328,397 Views
අද සමාජයේ අන්තර්ජාලය හොඳ දෙයට මෙන්ම නරක පැත්තට යොදා ගන්න අයත් ගොඩක් දකින්න පුළුවන්.

මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. ෆේස්බුක් එකේ තියෙන පිටු අතර විවිද මඩ සහ බොරු බෙදාහැරීමට හුඟක් දෙනා දැන් පුරුදු වෙලා තියෙනවා.

ඒවයින් බැට කන්නේ අපේ කලාකරුවන් සහ ජනප්‍රිය අයයි. පසුගියදා උණ රෝගයක් හැදිලා රෝහල් ගත කර සිටි ශිහාන් මිහිරංග ගැනත් එැවැනි බොරු ප්‍රචාරයක් මුහුණු පොත හරහා පැතිරෙනවා.

ඒ ඔහු මියගොස් සිටින බවයි. කෙසේ වෙතත් එය අසත්‍ය තොරතුරක් බවත් ඔහු මේවන විට සුව අතට හැරී තිබෙන බවත් දැනගන්නට ලැබුණා.

එම ඡායාරූපය පහතින් බලන්න



මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රවීණ ගායන ශිල්පීයෙක් මෙන්ම ඡායාරූප ශිල්පියෙක් වන දයාන් විතාරණද මුහුණු පොතේ සටහනක් දමා තිබෙනවා. එම සටහන පහතින් බලන්න.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  3,393 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  2,718 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  54,004 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  5,421 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  11,572 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,204 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,899 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  411 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,267 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,979 Downloads



Top 10 Commenters

Latest Comments

Top