තරුණ පරපුරේ ආදරය දිනාගත් ජනප්‍රිය ගායක දිනේෂ් ගමගේ ගේ හඬින් හැඩවුණු මෙම අතිශය සුන්දර, ආදරණීය ගීතය නම් කරලා තියෙන්නේ 'අසේකා' කියලා.
සිතට මහත් සැනසීමක් සහ ආදරණීය හැඟීමක් ගෙනෙන මෙම සුන්දර ගීත නිර්මාණය මෙන්ම එහි නෙත් සිත් ගන්නා රූපරාමු පෙළ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයින්ට නැරඹීමේ හැකියාව පවතිනවා.
ඉතින්, සාරංගගේ මේ අලුත්ම සිනමාගමනයටත්, ප්‍රේක්ෂක හදවත් වෙනස්ම විදිහට ආකර්ෂණය කරගත් 'අසේකා' ගීතයටත් අපෙන් උණුසුම් සුබ පැතුම්..