මහා සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායක තමාගේ පියාණන් මියගිය බවට මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.
වික්ටර් රත්නායක පසුගියදා 33 හැවිරිදි තරුණියක් සමග විවාහ වීම මීට හේතුව බවයි හිරු ගොසිප් වෙත දැනගන්නට ලැබෙන්නේ.
වික්ටර් රත්නායකගේ සහ එම තරුණියගේ ආදර සම්බන්ධය වසර 9 ක පමණ පැරණි එකක් බවත් දැනගන්නට ලැබෙනවා.
වික්ටර් රත්නායකයන්ගේ බිරිඳගේ දානමය පිංකමක් නිවසේ පවත්වා ඇති අතර ඊට වික්ටර් රත්නායක සහභාගී වීමට අවස්ථාවක් නොලැබීම නිසා ඔහු දැඩි සිත්තැවුලෙන් සිටි බවද වාර්තා වනවා.
එම සිද්ධිය නිසා ලෙලුම් රත්නායකද දැඩි සිත්තැවුලට පත්ව මෙම ෆේස්බුක් සටහන තබා ඇති බවටයි දැනගන්නට ලැබෙන්නේ.