Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


කෑමබීම මොන විදිහට ගත්තත් විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙන එක කාටවත්ම නතර කරන්න බැහැ. විවිධ ලෙඩ රෝග වැළදෙනවා. බොහෝ රෝගීන් ප්‍රතිකාර සදහා යොමුවෙනවා. කොලොස්ටරෝල් කියන්නේ එක්තරා විදිහට රෝග කිහිපයකට අතවනන රෝගයක්. එනිසා බොහෝ රෝගීන් ඒ සදහා ප්‍රතිකාර ලබා ගන්නවා. සියඹලා කියන්නෙත් මේ රෝගයට ස්වාභාවික ප්‍රතිකාරයක්.
35 Views
ඉරුවාරදය යනු රුධිර වාහිනී හා සම්බන්ධ ක්‍රියාකාරකම්වලින් හට ගන්නා හිසේ ඇති වන වේදනා තත්ත්වයකි.

සිරුර පුරා රුධිරය ගෙන යන රුධිර නාල ප්‍රසාරණය වීමෙන් මොළයට රුධිරය ගෙන යන විශාල ශිරා වටා ඇති තන්තු තුළින් රසායනික ද්‍රව්‍ය පිට කිරීමට පටන් ගනී.

169 Views
කොළ කැඳ කියන්නේ දේශීය ඖෂයධයක් ලෙසින් හදුන්වා දෙන්න පුළුවන්. අතීතයේ බොහෝ දෙනා උදැසනට ගන්නා තේ එක වෙනුවට බිව්වේ කොළ කැඳ. නමුත් අද උදැසන තේ එක වෙනුවට කොළ කැඳ බොන්නේ අඩුවෙන්. කොළ කැඳ පානය කළත් ගුණදායක පානයක්‌ වන කොළ කැඳවල අඩංගු පෝෂ්‍යදායී ගුණය පිළිබඳ බොහෝ දෙනා දන්නේ නැහැ.මේ ඒ ගැනයි.
42 Views
පිළිකා කියන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන දරුණුතම රෝගයක්.ශ්‍රී ලංකාවේ කාන්තාවනට සෑදෙන පිලිකා අතරින් ගැබ්ගෙල පිළිකාව දෙවැනි ස්‌ථානය ගන්නා අතර  පූර්ව පිළිකා අවධියේ දී එම තත්ත්වය හඳුනාගතහොත් දරුණු තත්ත්වයෙන් මිදෙන්න හැකියාවක් ලැබෙනවා.ගැබ්ගෙල පිළිකාව බොහෝ දුරට ගැබ්ගෙල ආශ්‍රිතව හියුමන් පැපිලෝමා වෛරසය (HPV) ආසාදනය දිගුකල් පැවතීම මගින් ඇති වන්නක්. මේ ඒ ගැනයි.
55 Views
සීනි අපගේ ජීවිතයට නැතිවම බැරි දෙයක් වී හමාරය. එය එතරම් අපගේ ජීවිතයට සමීප වී ඇත. අප ගන්නා ආහාර ඔස්සේ වර්ග දෙකක සීනි ශරීරයට ලැබේ.

එනම්, ස්වාභාවිකව ආහාර වල අඩංගු වන සීනි සහ එකතු කරන ලද සීනි ය.
49 Views
ඊඩිස්‌ මදුරුවා නිසා අපේ රටේ විතරක් නෙමෙයි බොහෝ රටවල ඩෙංගු රෝගය වසංගතයක් බවට පත් වෙලා. පසුගිය වර්ෂයටම වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වර්ෂයේ මුල් කාර්තුවේදී වාර්තා වී තිබෙනවා.

බොහෝ ජනතාව ඩෙංගු රෝගය ගැන උනන්දුවක් නැහැ. නමුත් වෛරසය ශරීර ගත වුවහොත් ඉන් බරපතල තත්ත්වයක් ඇති විය හැකියි. ඩෙංගු ගැන දැණුවත් වෙන්න පහත ලිපිය කියවන්න.


180 Views
පිළිකාව කියන්නේ කර්මය පලදීමක් හැටියටයි බොහෝ දෙනා හදුන්වන්නේ. ඊට හේතුව පිළිකාව හැදුණොත් සුව නොවීමයි. පිළිකා රෝගීන් කැලැන්ඩරයේ දිනගනින්නන් කිව්වොත් හරි. නමුත් පිළිකාව කියන්නේ මොකක්ද ..?ඉන් මිදිය හැකිද කියලා ලිපියක් පුවත්පතක මේ විදිහට පළ කරලා  තිබුණා
55 Views
 "ෆ්‍රෙන්ච් ෆ්‍ර‍යිස්‌" කියන්නේ පොඩ්ඩෝ ලොක්කෝ හැම කෙනෙක් අතරම ජනප්‍රිය කෑමක්.ඒත්  බදින අර්තාපල් අල තීරු කෑමට ගන්න අය ඉක්මණින් මරණයට ලංවෙනවා කියලා බොහෝ අය දන්නේ නැහැ.එංගලන්තේ පර්යේෂණ කන්ඩායමක් විසින් තමයි ඒ බවට හොයාගෙන තියෙන්නේ.
19 Views
අමිලපිත්තය කියනවට වඩා හැමෝම දන්නේ ගැස්ට්‍රයිටිස් කියලා කියද්දියි. ලෝකයේ බොහෝ රටවල මෙන්ම අපේ රටෙත් බහුතරයකට මේ රෝගය තියෙනවා. ඇතැම් ඇය එයින් කොයි තරම් පිඩා වින්දත් සුව කරගන්න උත්සහ කරන්නේ නැහැ. පරිස්සම් වෙන්නේ නැහැ. මේ ගැන සදහනක් මේ විදිහට පුවත්පතක සදහන් වෙලා තිබුණා. මේ ඒ ගැනයි.
123 Views
ඈත ඉතිහාසයේ දුම්පානය කලේ ඉහළ පැලැන්තියේ අයයි. එමෙන්ම ශීත ඝෘතුවේ සීතලෙන් මිදෙන්න දුම් පානය කළේ. නමුත් ලෝකේ බොහෝ රටවල්වල පොහොසත් දුප්පත් පිරිස වගේම ලෙඩරෝග වැළදෙන බව නොතකා විලාසිතාවට දුම්පානය කරන්න පුරුදු වෙලා. ඒ නරක පුරුද්ද නිසා බොහෝ තරුණයින් දැන් රෝගීන් බවට පත් වෙලා. කවුරුත් නොදන්න නමුත් ඔවුන් මානසික රෝගීන් බවට පත් වෙලා.
26 Views
ලිංගික අප්‍රාණිකත්වය  ඇති අය ඔසුසැල්වලින් ඖෂධ මිලදී ගන්නවා.එය  පෙත්තක්.පසුගිය කාලය පුරාවට වයාග්‍රා යන ඖෂධය අධි මාත්‍රාව ගත් අය මරණයට පවා පත් වුණා.මුලින්ම වයාග්‍රා සොයාගත්තේ ලිංගික අප්‍රාණිකත්වයට බෙහෙතක් හැටියට නොවෙයි. හදවතේ රුධිර නාල සිහින් වීමට බෙහෙතක් හැටියට සොයාගත් මෙය ලබා දුන් විට ලිංගික අප්‍රාණිකත්වයත් නැතිවෙන බව සොයාගන්න ලැබුණා. එදා ඉඳන් මේ පෙත්ත මහා මැජික් පෙත්තක් බවට පත්වුණා.
1,423 Views
ගර්භණී සමයේ පසුවන බොහෝ කාන්තාවන්ට නොයෙකුත් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවෙනවා. මෙවැනි අපහසුතාවයන් නිසා ගර්භණි කාන්තාවන් බියකින් පසු තැවෙනවා.

සමහර කාන්තාවන් වෛද්‍ය උපදෙස් පතන අතර මෙවැනි අපහසුතාවයන්ට පිළියම් වශයෙන් ආහාර වේලේ වෙනසක් සිදු කළ හැකිය.
201 Views
දරුවෙකුගේ ශරීරයේ සමස්ථ බරෙන් 60-80% ක් පමණ පවතින්නේ ජලයයි. උපතේදී, ශරීරයේ බරෙන් 80% ක් පමණ ජලය පවතින අතර, ක්‍රමයෙන් වයස වැඩිවත්ම ශරීරයේ පවතින ජලය ප්‍රතිශතය අඩුවීම සිදුවේ.

 සාමාන්‍යයෙන්, දහඩිය, මුත්‍රා, මළපහ වැනි තරල සහ ද්‍රව්‍ය මගින් මිනිස් සිරුරෙන් ජලය ඉවත්වීම සිදුවේ. එලෙස ඉවත්වන ජලය ප්‍රමාණය නැවත පිරවීම සඳහා ප්‍රමාණවත් තරම් දියර පානය කරන්නේ නැතිනම්, විජලණය (Dehydration) වීම සිදුවිය හැක. එනම්, ප්‍රමාණවත් පරිදි දියර පානය නොකරන දරුවෙක් විජලණයට ලක්වේ.
79 Views
අපි මැන්ගුස් කෑවට කවදාවත් ඒ පළතුර කොයිතරම් ගුණද කියලා දන්නේ නැහැනේ. ඔබ නොදන්නවා වුණාට මැන්ගුස් ග්‍රෑම් 100ක ශරීරයට අවශ්‍යයම පෝෂණ පදාර්ථ විශාල ප්‍රමාණයක් අඩංගුවෙලා තියෙනවා.

මැන්ගුස්වල ඇති පෝෂණ ප්‍රමාණයන් - කැලරි 63, සෝඩියම්, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, සින්ක්, මැග්නීසියම්, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ආහාර තන්තු, විටමින් C, විටමින් B, විටමින් E
26 Views
අප සෑම කවුරුත් බොහෝ රෝගවලට බියවන්නේ එහි අවසාන ප්‍රතිඵලය දරුණු වීමෙන් සිදුවන හානිය ගැන දන්නා නිසයි. සමහර සුළු ආබාධ අප ගණන් නොගත්තත් යම් අවස්ථාවක ලේ පිටවන අවස්ථාවක් සිදු වුණොත් අපිට බියක් දැනෙන නිසා අප ඒ ගැන සැලකිලිමත් වනවා.

එබැවින් යම් රෝග ලක්ෂණයක් ඇතිවනවා නම් වෛද්‍යවරයෙකු හා සම්බන්ධ වීම වඩාත් සුදුසුයි. රෝගියෙකු බිය වීමත් එම රෝගය උත්සන්න වීමට යම්තාක් දුරට බලපෑමක් එල්ලවන බව කිව යුතුයි. කෙසේ වෙතත් රෝග ලක්ෂණ අනුව තවදුරටත් අප පරීක්ෂා කල යුත්තේ රෝගයට අදාළ මූලික පදනම කුමක්ද කියා සොයා බැලීමටයි.
1,239 Views
[1]      «      8   |   9   |   10      »      [11]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top