Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
05
මුහුණේ ලස්සන වැඩි කරන "ඇහිබැම" ගැන වදවෙන ඔයාට මේ ලිපිය වැදගත් වේවි..

- මුහුණේ ලස්සන වැඩි කරන "ඇහිබැම" ගැන වදවෙන ඔයාට මේ ලිපිය වැදගත් වේවි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

ගොඩක් කාන්තාවන් තමන්ගේ රූපය ගැන ගොඩක් සැලකිලිමත්.. ඒ අතරින් මුහුණේ ලස්සන කියන්නේ ගොඩක් වැදගත් දෙයක්.. 


මේ නිසාම ඇහිබැමටත් හිමිවෙන්නේ විශේෂ තැනක්.. මේ වෙනකොට වෙළඳපොලට විවිධ වර්ගයේ නිශ්පාදන පවා මේ වෙද්දී ඇවිත් තිබුණත් ඒ දේවල් හැම එකක්ම තාවකාලික දේවල්...

නමුත් අපිට නීරෝගිමත් ඇහිබැමක් ලබා ගන්න ගෙදරදීම කරගන්න පුළුවන් දේවල් කිහිපයක්ම තිබෙනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ ක්‍රම කිහිපයක් ගැනයි..

ඇහිබැම සෙමින් වැඩෙන්නට ඉඩ හරින්න.

ඔබේ ඇහිබැම දැනට කුමන මට්ටමේ තිබුණත් නැවත් ඇහිබැම මේ සත්කාර හරහා වර්ධනය කරගත හැකියි.. එහෙත් මේ සත්කාර සියල්ල කරන ඔබ මතක තබා ගත යුතු පළමු කාරණය මේ සියලු සත්කාර කරන අතරතුර නම් eyebrows හදන්න යන්න නම් එපා..

ඔබට හැඩැති ඇහිබැමක් අවශ්‍ය නම් පලමුව නිදහසේ ඇහිබැම වැඩෙන්නට ඉඩහරින්න.. මේ සඳහා අවම වශයෙන් සති 12 ක්වත් නිදහසේ ඇහිබැමට වැඩෙන්නට ඉඩදෙන්න...

කාලයක් යනතුරු ත්‍රෙඩීන් ආදී කිසිම දෙයක් සිදු නොකරන්නට වග බලා ගන්න අවශ්‍යයි.. නැවතත් මතක තබා ගන්න මෙසේ නිදහසේ ඇහිබැම නැවත වැඩීමට සඳහා අවම වශයෙන් සති 12ක් වත් ඔබට ඉවසීමෙන් බලන් ඉන්න අවශ්‍ය වෙනවා..

ඇහිබැම සම්බාහනය කිරීම.

ඇහි බැම සම්බාහනය කිරීම මගින් ඉක්මන් වර්ධනයක් ලබා ගන්න පුළුවන්.. දිනපතා මුහුණ සෝදන අවස්ථාවලදී හෝ විශේෂයෙන් ඔලිව් තෙල් හෝ පොල්තෙල් ටිකක් ආලේප කර සම්බාහනය කරන්න පුළුවන්..

දිනපතා ඇහිබැම පීරන්න..

නිතර නිතර ඇහිබැම පීරීම නිසා උත්තේජනයට පත් වෙනව.ඒ සඳහා වෙනම පනාවක් හෝ බ්‍රශ් එකක් සූදානම් කර තබා ගන්න...

වැස්ලින් ආලේප කරන්න..

කෙස් වැඩීමට නම් සම තෙතමනය සහිත පෝෂණීය එකක් වෙන්න ඕනා.වැස්ලින් ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් පහසු අමුද්‍රව්‍යයක්...

ඔලිව් තෙල් මගින් සත්කාරයක්

ඔලිව් තෙල් ස්වල්පයක් ගෙන ඇහි බැමි මත ගල්වා ඇඟිලි තුඩු වලින් හොඳින් සම්බාහනය කර පැය දෙකක් පමණ තබා සබන් නොමැති සේදුම් කාරකයක් දමා සෝදා හරින්න.

පොල් තෙල්වලින් මේ සත්කාරයත් කරන්න
ඇහි බැම වර්ධනය කර ගැනීමට පොල්තෙල් ද ඉතාමත් සුදුසු ද්‍රව්‍යයක්.ඒ සඳහා පිරිසුදු කපු රෙදි කොටස් දෙකක් හෝ පුළුන් කොටස් දෙකක් පොල් තෙල් පොඟවා ඇහිබැම මත රාත්‍රියක් තබාගෙන හිදින්න.පසුදා සෝදාහරින්න.

Tea tree oil සත්කාරයත් කරන්න

පොල් තෙල් වගේම tea tree oilවලිනුත් ඇහිබැම වර්ධනය වැඩි කරනවා. කැපීම් සහ වෙනත් තුවාල සුව කරගන්න අතීතයේ ඉදන් tea tree oil සමට ප්‍රතිකාරයක් වශයෙන් භාවිතා කරනවා.
ඔබට කෙලින්ම ඇහිබැමේ tea tree oil අලේප කරන්න වෙළඳපලෙන් tea tree oil extracts මිලදී ගන්න හැකියාව තිබෙනවා.

මෙය දිනපතා භාවිතා කිරීමේදී ඇහිබැමේ ආලේප කර රැයක් තිබෙන්න හරින්න . tea tree oil භාවිතා කරන්න පෙර ඔබට ආසාද්මිකතා ඇතිවෙනවාද යන්න පරීක්ෂා කරන්න වැලමිට ප්‍රදේශයේ ආලේප කරන්න.

ඒ වගේම ඇහිබැමි වර්ධනය කරගැනීමට නම් ඔබට නිවසේදීම පැක් එකක් භාවිත කරන්නත් හැකියාව පවතිනවා.. බිත්තර කහමද, උළුහාල් ඇට,කෝමාරිකා ඉස්ම එකට බ්ලෙන්ඩර් කර පැක් එකක් ලෙස ඇහිබැම මත ආලේප කරල විනාඩි 20 තියල සෝදල හරින්න..
ඔබේ ඇස්වල ආරක්ෂාව ගැන නිරන්තර අවධානයක් දී මේ පැක් එක යොදන්න.. ඇහිබැම වර්ධනය වේගවත් කරගන්න මේ පැක් එකෙනුත් ඔබට පුළුවන්.ඇහිබැම වර්ධනයට අවශ්‍ය පෝෂක සියල්ලම එයින් ලැබෙනවා.. එසේම අභ්‍යන්තර පෝෂණය මීට වැදගත් වෙනවා..
හොඳින් ජලය පානය කිරීම හා පෝෂ්‍යදායී ආහාර ගැනීම ද ඇහිබැම වර්දනය සඳහා අතිශයින්ම වැදගත් වනවා.. ඒ නිසා කැල්සියම් බහුල ආහාර වන කුඩා මාලු වර්ග, පලා වර්ග නිතර ආහාරයට එක් කර ගන්න, ඊට අමතරව විටමින් බී අඩංගු ආහාරත් වැඩිපුර එක් කර ගැනීම ඇහිබැම වර්ධනයට ඉතාම වැදගත්.. මේ නිසා බාහිර සත්කාර වගේම අභ්‍යන්තර පෝෂණය ගැනත් හිතන්න..



අන්තර්ජාලය ඇසුරෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top