Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
15
ලෙඩ ගොඩකට හොඳම පෙත්ත.. කරපිංචා..

- ලෙඩ ගොඩකට හොඳම පෙත්ත.. කරපිංචා..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,235 Views
ගෙවතුවල බහුලව දක්නට ලැබෙන අඩි 10 - 20 අතර වැඩෙන සුලභ ශාකයක් වන කරපිංචා කියන්නේ, ඖෂධයක් සේම ආහාර රස කාරකයක්..

අළු පාට පොත්තක් සහිත මෙම ශාකයේ ළපටි දලුවල යාන්තමින් බූව තියනවා... මෙහි පත්ර ලං ලංව පිහිටා ඇති අතර, පත්‍ර පිහිටීම අසමපක්ෂයි.. කිනිත්තක් අඟල් 5 - 10 දක්වා දිගයි... පත්රයේ ප්රාක්ෂය මදක් බූව සහිතයි.. එක කිනිත්තක පත්රිකා 15 - 25 අතර සංඛාවක් පිහිටන මේ කරපිංචා කියන්නේ ඇත්තටම මොන තරම් ගුණදායක ශාකයක්ද කියන එක මේ කියන කතාවෙන් පස්සේ ඔබටත් තේරුම් යාවි..

අපි ලෙඩ වෙන කාරණාවලින් එකක් තමයි අපේ ඇඟේ තියෙන ලේ අඩුකම, නීරක්තිය, පාණ්ඩුව. සරලවම කියනවනම් රක්තහීනතාවය. ඉංග්‍රීසියෙන් ඒකට කියන්නේ ඇනීමියා කියලයි. මේක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. විටමින් පෙති ලක්ෂ ගණන් බොන්න ඕන ලෙඩක්. අයන්, සින්ක්, ෆෝලික් ඇසිඩ් වගේ අවශ්‍යම කරන ඛනිජ ලවණ ශරීරයට නිසි ලෙස ලැබුණේ නැති උනහම මේක හැදෙනවා. ඉතින් මේ ඔක්කොටම හොඳම විටමින් පෙත්ත තමයි කරපිංචා. කරපිංචාවල අයන් සින්ක් ෆෝලික් ඇසිඩ් ඕනතරම් තියෙනවා. අපිට කන්න විතරයි තියෙන්නේ. හරි ඉක්මනට ශරීරය මේ ඛනිජ ලවණ උරාගන්නවා. හීනියට ලියලා දැම්මාම නිකම්ම මේ විටමින් පෙත්ත ඇඟට යනවා. ලස්සනට කොන්ඩේ වැවෙන්නත් ඇස්වල පෙනීමටත් මේක හරියට බලපෑම් කරනවා.

- අපේ ශරීරයේ තියෙන වැදගත්ම අවයවයක් තමයි අපේ අක්මාව (ලිවර් එක) කියන්නේ. ඒ වගේම හරිම ඉක්මනින් ඩැමේජ් වෙන්නත් පුළුවන් අවයවයක්. ගොඩක් දෙනා ලිවර් එක ඩැමේජ් වෙලා කියලා දන්නෙත් නෑ. එහෙම වුණත් කරපිංචා වල තියෙන විටමින් සී සහ ඒ වලට පුළුවන් ලිවර් එක නැවත යථා තත්වයට ගන්න. මොකද කරපිංචා වල තියෙන ඇන්ටි ඔක්සිඩන්ට් රසායන වලට ඒ හාස්කම කරන්න පුළුවන්. ගොඩක් අය මේක දන්නේ නෑ. ඉතින් පස්සේ කාලෙක fatty liver හදා ගන්නවා. නැතිනම් සිරෝසීස් හදාගන්නවා. සිරෝසීස් හැදෙන්න බොන්න ඕනම නෑ. නන් ඇල්කොහොලික් සිරෝසිස් කියලත් රෝගයක් තියෙනවා. මේ මොන විදිහට ලිවර් එක damage වුනත් කරපිංචා දමා දිව ඔසුව.
- අපිට තියෙන තවත් නරකම ලෙඩක් තමයි blood sugar කියන්නේ. අපි කොච්චර සීනි වලින් පරිස්සම් වුණත් ආරෙට පවා මේක එන්න පුලුවන්. ඉතින් හැමදාම උයන කෑම වලට කරපිංචා ග්‍රෑම් 100ක් ලියලා දාන්න පුළුවන් නම් කවදාවත් දියවැඩියාව නම් එන්නෙ නෑ. අපේ ඉන්සියුලින් සිස්ටම් එක ලස්සනට හදන්න කරපිංචා වලට පුළුවන්. ඒක හරියට කෙරෙන්නේ නැති උනහම තමයි ඩයබිටික් හැදෙන්නේ. බලන්න චුට්ටක් ටෙස්ට් කරල ඔය දෙවන අදියරේ දියවැඩියාව තියෙන අයත් ටැබ්ලට් එක නවත්තල කෑමට මේව එකතු කරගෙන. පාලනය වෙනවද කියලා
- ඊළඟට හාට් ඇටෑක්. ඒකට මුල් වෙන්නේ අපේ රුධිර නාලිකා වල බැඳෙන තෙල්. ඒ කියන්නේ කොලොස්ට්‍රෝල්. එකෙනුත් බෑඩ් කොලෙස්ට්‍රෝල්. ඒ කියන්නේ LDL. කරපිංචා වල තියෙන ඇන්ටිඔක්සිඩන්ට් රසායනික නරක කොලෙස්ටරෝල් එක්ක සටන් කරලා ඒවා නැති කරනවා. හොඳ කොලෙස්ටරෝල් හදනවා. ඒ කියන්නේ HDL වැඩි කරනවා. එහෙම වෙනවනම් කවදාවත් හාට් ඇටෑක් හැදෙන්නේ නෑ.
- අහල තියෙනවද ආ මේ කියලා දෙයක්. ඒ කියන්නේ නොදිරවූ ආහාර. අපේ බඩවැල් වල නොදිරපු ආහාර පිරිලා තියෙනවා. පස්සේ කාලෙක අපිට බඩවැල් පිළිකා පවා ඇති වෙන්නේ මේ ආමය හෙවත් නොදිරවූ ආහාර නිසා. අපේ ආහාර ජීරණ පද්ධතිය හොඳින් තියාගන්න කරපිංචා පුදුම විදිහට උපකාරී වෙනවා.
- තවත් පුදුම දේවල් කරපිංචා වල තියෙනවා. උළුහාල් එක්ක දාලා , කරපිංචා පොල් තෙලෙන් බැදලා හිසේ ගෑවාම දහසක් ඉසකේ ප්‍රශ්න නැති වෙනවා. පිළිකා වලට කරන chemotherapy නිසා ඇති වන side-effects පවා කරපිංචා නිසා නැති වෙනවා. සම පැහැපත් වෙනවා. ගැහැණු අයගේ ආර්තවය නවතින එක ප්‍රමාද වෙනවා. ලිංගික ශක්තිය අලුත් වෙනවා. ඇස් වල පෙනීම හොඳ වෙනවා. ගෑස් අඩු වෙනවා. මේ වගේ දාහක් දේවල් කියන්න පුළුවන්.
- කරපිංචා කොළයක් දැක්ක ගමන් පිඟානේ පැත්තකින් තියන්නේ නැතුව කරපිංචා හීනියට ලියලා වෑංජනවලට එකතු කරලා හැමදාම වගේ කරපිංචා ආහාරයට එකතු කර ගන්න. කෑම පිඟානේ තියෙන රත්තරන් කොළය මීට පස්සේ අයින් කරන්න එපා.

   

අන්තර්ජාලය ඇසුරෙන්...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්












.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top