Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පොසොන් පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් මුළු රටම සැදැහැ සිතින් දන්සල් දෙමින්, තොරණ බලමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරත වෙද්දී, බෞද්ධ ප්‍රතිපත්තිවලට නිගා දෙමින්, දහමට මුවා වී අමානුෂික වැඩ කරන හිස් මිනිසුන් පිරිසක් පිළිබඳව මාලඹේ නගරයෙන් ඉතාමත් කනගාටුදායක පුවතක් වාර්තා වනවා.
views757 Views
comment

ලංකාවම කතා කරන තෙල් මිල ගැන මේ ඇසෙන්නේ වෙනස්ම ආරංචියක්.

ලෝකයේ පහළ ගිය  ඉන්ධන මිලට සාපේක්ෂව ලංකාවේ ජනතාවට ඒ සහනය හිමිවී තිබෙනවාද..? 
views405 Views
comment

සමාජ මාධ්‍ය උඩුයටිකුරු කරමින්, අහිංසක සේවකයෙකුට බැන තර්ජනය කර පහරදීමේ සිද්ධියට අදාළව අද (30) උදෑසන මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ‘මිස්ටර් කොත්තු’ (Mr. Koththu) ව්‍යාපාරයේ හිමිකරු විරාජ් වික්‍රමනායක සම්බන්ධයෙන් අධිකරණයෙන් තීන්දුවක් ලැබී තිබෙනවා.
views456 Views
comment
ඔවුන් ගැන මේ ඇසෙන්නේ විශේෂ ආරංචියක්..

මීට පෙර අවස්‍ථා ගණනාවකදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව වෙනස් වුණා. මේ වන විට එහි තවත් සංශෝධනයක් සිදුව තිබෙනවා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි. 
views1,159 Views
comment
දියණියන් තිදෙනෙකුගේ පවුලක්. බාධා දහසක් මැද ජයගත්ත හීන කන්දක්.. 

මේ මව්පියන්ට අද මොන තරම් නම් සතුටක් දැනෙනවා ඇතිද..? 
views821 Views
comment
මාධවී ඇන්තනී කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන, නිතරම වගේ සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වෙන ජනප්‍රිය චරිතයක්නේ. 
views621 Views
comment
යොහානි හෙට්ටිආරච්චි කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන, අපේ රටේ ඉන්න ලස්සනම නිළියන්ගෙන් කෙනෙක් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
views455 Views
comment
සිතුවමකවත් ඇඳගන්න බැරි තරම් සුන්දර, හිත නිවන දර්ශනයක් මේ දවස්වල අපේ සමාජ මාධ්‍ය පිරී ඉතිරී යමින් තියෙනවා.
views3,352 Views
comment
අසනීපයක් හැදිලා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ගියොත් අපේ ජීවිතවලට කෙළින්ම බලපාන ප්‍රශ්නයක් ගැන අලුත්ම ආරංචියක්.
views446 Views
comment
වර්ෂ 1986 දී ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, දකුණු අප්‍රිකානු සම්භවයක් සහිත සුපිරි පිහිනුම් ක්‍රීඩිකා ඇනට් කව්ලි-නෙල්ගේ (Annette Cowley-Nel) ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවවීමට නියමිතව තිබුණා. 
views328 Views
comment
සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහකට ලක්වෙමින්, දැඩි ආන්දෝලනයක් නිර්මාණය කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ‘මිස්ටර් කොත්තු’ (Mr. Koththu) ව්‍යාපාරයේ හිමිකරු විරාජ් වික්‍රමනායක මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
views703 Views
comment

පියුමි හංසමාලි කියන්නේ ඉතින් ලංකාවේ කවුරුත් ආදරය කරන, නිතරම වගේ සමාජ මාධ්‍යවල කතාබහට ලක්වෙන ජනප්‍රිය චරිතයක්නේ. 
views851 Views
comment
පහුගිය දින කිහිපයකදීම රන් මිලේ විශාල අඩුවීමක් දැකගන්න ලැබුණත් මේ ඇසෙන්නේ ටිකක් වෙනස් විදිහක කතාවක්.
views1,048 Views
comment
[1]      «      8   |   9   |   10      »      [5585]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top