Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ලංකාවේ කලා ලෝකයේ ඉන්න, කොයි කවුරුත් අතිශයින්ම ආදරය කරන, හැමෝගෙම අවධානය දිනාගත් සුපිරිම ආදරණීය යුවළක් තමයි දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ කියන්නේ...
views1,604 Views
comment

ආසියාවේ ධනවත්ම පුද්ගලයා ගැන අහලා තියෙනවද? මේ කියන්න යන්නේ ආසියාවේ ධනවත්ම පුද්ගලයා ගැනයි... 
views1,498 Views
comment

පසුගිය දවස්වල මුළු ලංකාවම උණුසුම් කරපු, අපේ ලෝක ශූර රුමේෂ් තරංගගේ විනාශ වුණු හෙල්ල සෙට් එකේ ප්‍රශ්නෙට ඔන්න දැන් සුපිරිම විසඳුමක් ලැබිලා තියෙනවා.
views2,045 Views
comment
දකුණු ඉන්දීය සිනමාව විතරක් නෙවෙයි මුළු ලෝකයම ආදරය කරන, හැමෝගෙම පැතුම් දිනාගත් තරු යුවළක් තමයි සූරියා සිවකුමාර් සහ ජ්‍යෝතිකා කියන්නේ.
views3,126 Views
comment
ගායන ලෝකයේ ඉන්න කොයි කවුරුත් අතිශයින්ම ආදරය කරන, හිතට දැනෙන මියුරු හඬකින් ප්‍රේක්ෂක හදවත් වසඟ කරගත් ගායන ශිල්පිනියක් තමයි කාංචනා අනුරාධි කියන්නේ.
views1,035 Views
comment
අද (16) මධ්‍යම රාත්‍රියේ ඉඳන් නම් කෝච්චියෙන් වැඩට යන්න හිතන් ඉන්න අයට විකල්පයක් හොයාගන්න වෙන හැඩයි.
views1,276 Views
comment
පුංචි තිරයෙන් වගේම කලා ලෝකයෙන් ප්‍රේක්ෂක අපේ හිත් දිනාගත්ත, ලංකාවේ ඉන්න දක්ෂතම වගේම අතිශය සුන්දර රංගන ශිල්පිනියක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ
views1,193 Views
comment
ලෝකෙ වැඩිම කාලයක් ආයුෂ විඳින මිනිස්සු ඉන්න රටක් වෙන ජපානයෙන් අලුත්ම තොරතුරක් වාර්තා වෙනවා.
views1,322 Views
comment
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ⁣විසින් සැකකරුවෙකු ලෙස නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (16) නියෝග කළා.
views623 Views
comment
ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අද (16) වෙනස්ම දවසක්. වෙනදාට පාට පාට ඇඳුම් ඇඳගෙන දේශනවලට එන සරසවි ආචාර්යවරු අද ඔක්කොම එකට එකතු වෙලා කළු පාටින් සැරසිලා තමයි කැම්පස් ඇවිත් තියෙන්නේ. 
views880 Views
comment
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගවල මේ වනවිට අඳුරු ස්වභාවයක් පවතින බැවින්, ඉදිරිපස ලාම්පු දල්වාගෙන ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
views673 Views
comment
පසුගියදා World Athletics Ultimate Championship එකේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම ලංකාවට ගෙනල්ලා මුළු රටම ආඩම්බර කරපු ලෝක ශූර රුමේෂ් තරංගට, ලංකාවට එනකොට මුහුණ දෙන්න වුණේ හිතාගන්නවත් බැරි අවාසනාවන්ත සිදුවීමකටයි. 
views1,118 Views
comment
අම්මෝ... මේ දවස්වල තියෙන රස්නෙට නම් හුස්ම ගන්නවත් බැහැ නේද? ගොඩක් පැතිවලට දැඩි නියඟයක් ඇවිත් තියෙන මේ වෙලාවේ, ඔන්න කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නම් අලුත්ම සහ ටිකක් බය හිතෙන නිවුස් එකක් ඇවිත් තියෙනවා!
views3,108 Views
comment
හදවතින්ම ලස්සන කෙනෙක්ගේ රූපයෙන් පේන ලස්සනත් වෙනස්මයි කියනවනේ…
views1,359 Views
comment
අනතුරක් ගැන රටටම කියන්න ගිය පිරිසකට, තමන්ටම මාරාන්තික අනතුරකට මුහුණ දෙන්න වුණොත් ඒක කොයිතරම් අවාසනාවක්ද?
views2,019 Views
comment
[1]      «      9   |   10   |   11      »      [5690]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top