Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්




ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානය හමුවේ ලද පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් රැසක් ඒ සම්බන්ධයෙන් කණගාටුව පළකර සිටියා.

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන එක්දින තරගාවලියේ සහභාගී වූ ක්‍රිකට් තරග දෙකම පරාජය වුවත් වෙනත් ජයග්‍රහණයක් වාර්තා කරන්නට සමත් වුණා.
views272 Views
comment

"ඒ දවස් දෙකම මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම් දෙකක්..."

" එහෙම අයට මගේ කිසිම කැමැත්තක් නැහැ.."

පුංචි තිරයේ පෙම්වතා ලෙසින් රසික ආදරය දිනා සිටින විශ්ව කොඩිකාර හිරු නාළිකාවෙන් විකාශය වන අහස් මාලිගා ටෙලි නා‍ට්‍යයේ සුරාජ් ගේ චරිතයෙන් ඔබ හමුවට එනවා. සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කරන සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන නවතම සිනමාපටයකින්ද විශ්වගේ රඟපෑම් ඉදිරියේදි දැකගත හැකියි. ඔහු ගැනයි.
views263 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වූ විවිධ නිර්මාණාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 205 වන සතියටත් අපි මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
views957 Views
comment
"ලංකාවේ මිනිසුන්ට වෙන වැඩ නැත්ද මන්දා අනුන්ගෙ දේවල් හොයන්නෙ..."

"සමහර අය අහනවා කවුරු සමගද මම විවාහවෙලා ඉන්නේ කියලත්.."

මහේෂි මධුශංකා පුංචි තිරයේ මෙන්ම සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. පසු ගිය කාලය පුරා විකාශය වූ බොහෝ නාට්‍ය වලින් ඇයව දකින්න ලැබුනා. ඇගේ රංගන ප්‍රතිභාව මනාවට පෙන්නුම් කළා. කලක් ටෙලි නාට්‍යවලට නැතුවම බැරිව සිටි මේ රංගන ශිල්පිනිය පසුගිය කාලයේදි පුංචි තිරයෙන් දකින්න ලැබුණේ බොහොම අඩුවෙන්. එහෙම හිටිය මහේෂි රූපලාවණ්‍ය දැන්වීමක් නිසා නැවතත් මේ දිනවල කතාබහට ලක්වෙලා.
views486 Views
comment
"අපේ අදහස් ගැලපෙන නිසා ඔහුට කැමති වුණා.."

"මම සංවේදී කෙනෙක් නිසා ඉක්මණට හිත රිද්දා ගන්නවා.."

විනු සිරිවර්ධන කියන්නේ පුංචි තිරය විවිධ චරිත වලින් හැඩකරන රුවැත්තියක්. ඒ රුවැත්තිය දැන් පෙම්වතියක්ලු. මෙතෙක් කල් පුංචි තිරයට අහිංසක පෙම්වතියක් වූ විනු සැබෑ ජීවිතයටත් අහිංසක පෙම්වතියක් වෙලා කියලයි කියන්නේ. මේ ඇය ගැනයි.
views880 Views
comment
කලාවැව සහ බළලු වැව ආසන්නයේ ගැවසෙන වන අලින් අතර මේ දිනවල බරපතල ගැටුම් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා.

උදෑසන මෙන්ම දහවල් කාලයේදීත් අලින් අතර මෙම ගැටුම් පවතින බවටයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

views255 Views
comment
Softlogic හෝල්ඩින්ග්ස් සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන සුසුකි මෝටර්ස් ලංකා ලිමිටඩ් සමාගම Suzuki මෝටර් සයිකල් මෙරට බෙදාහැරීමේ බලයලත් අලෙවි නියෝජිතයයි.

පසුගියදා ලංකාවේ  පළමු වරට Gixxer parade & camping Night 2018 නමින් මෝටර්සයිකල් රැළියක් අති සාර්ථක ලෙස වාද්දුවේ ඔවින්කා ලෙක් රිසොර්ට් හීදි පැවැත් වුණා.
views312 Views
comment
අවසන් කැමැත්ත ඉෂ්ට කරමින් දේහය ඉදිරියේ මිතුරන් ගැයූ ගීය..
නුවර ගිහිල්ලා ආතල් එකක් දාමු කියලා කතාවුණු උඹයි..

මේ දිනවල ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ඉතාමත් සංවේදී වීඩියෝවක් හුවමාරු වෙමින් පවතිනවා.ඒ මිතුරෙකුගේ හදිසි වියෝවකදී මිතුරාගේ අවසන් කැමැත්ත ඉෂ්ට කරමින් නිසල දේහය ඉදිරියේ මිතුරන් ඉතාමත් සංවේදී ගීතයක් ගායන කරන වීඩියෝවක්.

මෙම තරුණයා මියගොස් ඇත්තේ හදිසි අනතුරකින් බවයි දැනගන්නට ලැබෙන්නේ. මියගිය තරුණයා දඹුල්ල ප්‍රදේශයේ පදිංචි ප්‍රින්ස් කුමාර නවරත්න නැමති තරුණයෙක් බවද සඳහන්.
views449 Views
comment
අපි හැමෝගෙම හිතේ ආසාවල් තියෙනවා. ඒ ආසවල් පස්සේ දුවට අපි අත දිග ඇරලා වියදම් කරන්නෙත් ඒ ආසාවල් ඉක්මනින්ම ලබාගන්නයි.

ඒ වගේම අපි වාහනවලටත් හුඟක් ආසයි තමන්ගේ කියලා වාහනයක් ගන්න එක අද සමහරුන්ට හීනයක් වුණාට තියෙන වාහනය රැකගන්න අලංකාර කරගන්න අපි හුඟක් කැමතියි.

අන්න ඒ වගේ ලඟකදි ගත්ත යතුරුපැදියක් අලුත විදිහට වෙනස් කරපු සංගීත ශිල්පියෙක් ගැනයි මේ කියන්න යන්නේ.

ඔහු ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන SUNSHINE සංගීත කණ්ඩායමේ නිත්‍ය රිදම් ගිටාර් වාදන ශිල්පියායි. ඔහුව කවුරුත් හඳුනන්නේ ඩෙෆා ෆර්නෑන්ඩු එහෙමත් නැත්නම් ඩෙෆා SUNSHINE කියලයි.
views536 Views
comment
" රැකියාවට මුල් තැන දෙන කෙනෙක් ගෙන් පරිස්සම් වෙන්න."  - උමාලි

"අවුරුදු 3කට කළින් වෙච්ච දෙයක් නිසා අමතක වෙලා ඇති" - සාරංග

ජනප්‍රිය නළුවෙක් වන සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්න කියන්නේ මෑත කාලයේදී වඩාත් කතාබහට ලක්වුණු චරිත දෙකක්.  

නමුත් මේ වෙද්දිනම් දෙන්නාගේ විවාහය දෙදරා ගිහින් තියෙන්නේ.

පසුගිය දවසක උමාලි සිය ඉන්ටග්‍රෑම් ගිණිමේ අපූරු සටහනක් දමා තිබුණා. ඒ ඇය මනාළියක් ලෙස හැඩවුණු ඡායාරූපයක්ද සමගිනුයි.

එම සටහනේ කොටසක ලියා තිබුණා අන්තිමට ඉතුරු වෙන්නේ ගත්ත පින්තූර විතරයි කියලා.
views701 Views
comment
ආසියානු කුසලානය එක්දින ක්‍රිකට් තරඟාවලියේ ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතර ඊයේ පැවති තරඟය ලකුණු 136 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා සිය අපරාජිත වාර්තාව රැකගනිමින්.

ජයග්‍රහණය සඳහා ලකුණු 256 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට ඕවර 42.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 119 ක් පමණි.

පිතිකරුවන් 8 දෙනෙකුම ලකුණු 10 සීමාවෙන් මෙපිට දවාගැනීමට ඇෆ්ඝනිස්තාන් පන්දු යවන්නෝ සමත්වූහ. සකීබ් අල් හසන් ලකුණු 32 ක්, මහමුදුල්ලා ලකුණු 27 ක් සහ මොසැඩෙක් හුසේන් නොදැවී ලකුණු 26 ක් රැස්කිරීමට සමත්වූහ.
views327 Views
comment
තරුණියව නිවසේ තබා පිටත්ව ගිය අවස්ථාවක මේ අපරාධය කරලා..
කෑ ගැසීම ඇහිලා ආපු ගම්වාසීන් නිසා බේරිලා.

බුත්තල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු තම බාල පුතා විවාහ වීමට සිටි තරුණිය අපයෝජනය කර ඇති බවට බුත්තල පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර පියාගේ පුත්‍රයා විසින් ඔහු විවාහ වීමට සිටින දහ නව හැවිරිදි තරුණිය නිවසට කැදවාගෙන ඔවුන්ගේ නිවසේ එකට ජීවත් වී තිබෙනවා.

ඔවුන් නීත්‍යානුකූලව විවාහ වී සිට නොමැති අතර ඉදිරියේදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිට ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.  
views266 Views
comment
පොලිසියෙන් කියා රෑ නිවසට ඇවිත්.. 
මුදල් හා රන් භාණ්ඩත් කොල්ල කාලා..
 
පොලිසියෙන් යැයි පවසා මහ රෑ නිවසට පැමිණ අවි පෙන්වා බිය ගන්වා දේපළ කොල්ල කා දෙදරු මව සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන් දෙදෙනකුට වසර 34 ක සිර දඬුවමක් හා වින්දිත පාර්ශවයට රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙනවා. 
 
බරපතළ වැඩ සහිත මෙලෙස සිරදඬුවම් නියම වූයේ හුංගම, දෙනියහන්දිය කඬේ පදිංචි කරුවන් දෙදෙනකු වන ඩී. කේ. පී. නිශාන්ත කුමාර නොහොත් මද්දු හා ටී. ජී. පියරත්න නමැති සැකකරුවන් දෙදෙනාටයි.
views235 Views
comment
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එල්ල වූ චෝදනා...
පලවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි....

සිය තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග අනාවරණ කළා.

එම ආරංචි මාර්ග පැවසුවේ ඒ සඳහා පොලිස්පතිවරයාට සති දෙකක කාලයක් ලබා දී ඇති බවයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහභාගී වූ උත්සව ඇතුළු විවිධ අවස්ථාවන්වලදී ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇතිවුණා.

එම කතාබහ තිව්‍ර වුණේ, ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන තැතක් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට චෝදනා එල්ල වීමත් සමගින්.
views322 Views
comment
[1]      «      4582   |   4583   |   4584      »      [5516]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top