Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අද දිනයේ ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ අවසන් තගරය පැවැත්වෙන්න නියමිතයි. තරගාවලියේ ජය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් බලන්න ක්‍රීඩාලෝලීන් නොඉවසිල්ලෙන් ඉන්නේ.

views526 Views
comment

මංගල උත්සවයකදී දැක හඳුනගත් තරුණයෙකුට සමීප වී ඔහුගෙ වටිනාම ස්මාර්ට් ජංගම දුරකථනයක් අරගෙන තරුණියක් පලාගිය පුවතක් අපිට මහවැලි ජනපද ගම්මානයකින් දැනගන්න ලැබුණා.

views415 Views
comment

පැතුම් නිස්සංක කියන්නේ පසුගිය දිනවල මෙරට මෙන්ම ලෝකයේම ක්‍රිකට්ලෝලීගේ අවදානයට ලක්වුණු ක්‍රීඩා තරුව කිව්වොත් නිවැරදියි.

views1,764 Views
comment
මෙරට ගායන ක්ෂේත්‍රයේ කලක් වැජඹුණු ජනප්‍රිය ගායන තරුවක් හැටියට මදුමාධව අරවින්ද හඳුන්වන්න පුළුවන්.

views537 Views
comment
ඉන්ධන අර්බුදය, බලශක්ති අර්බුද, ආහාර අර්බුද, දේශපාලන අර්බුද මේ සියල්ලෙන්ම උඝ්‍ර ලෙස පීඩා විඳිමින් ජනතාව සිටින්නේ. කොයිතරම් ප්‍රශ්න ගැටළු පීඩා එක්ක ජීවත් වුණත් අපේ මිනිස්සුන්ගේ මනුස්සකම දියකර හරින්න ඒවාට නොහැකි වෙලා තියෙනවා.

views338 Views
comment
හෙරොයින් පානයට තදින්ම ඇබ්බැහි වී සිටින දෙදරු පියෙකු වූ තම මුනුබුරා යහපත් පුරවැසියකු ලෙස සමාජගත කිරීම සඳහා පුනරුත්ථාපන පාසැලකට ඇතුළත් කරන ලෙසට ආච්චි අම්මා කළ පැමිණිල්ලක් ගැන පුවතක් අපිට ආරංචි වුණා.

views524 Views
comment
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන චූලක්ෂි රණතුංග මෙරට සිනමාවේ කැපී පෙනෙන රංගන ශිල්පිනියකි. දේදුණු ආකාසේ, නිලංජනා, විජයබා කොල්ලය, ගිනිමල් පොකුරු යන චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණු ඇය කාගෙත් අවදානයට ලක්වුණු තරුවකි.

views1,467 Views
comment
සුරූපී නිළි ටනාශා හතරසිංහගේ ආදරණීය නැගණිය පසුගිය දිනෙක විවාහ දිවියට පිවිස තිබෙනවා.

එම අවස්ථාවේ වීඩියෝවක්, ටනාශා සජීවීව මුදා හැර තිබූ අතර, එම වීඩියෝව පහතින් බලන්න...
views319 Views
comment
වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන් නීතිවිරෝධී අන්දමින් මෙරටට රැගෙනවිත් තිබූ සුඛෝපභෝගි වාහන 5 ක් රේගුව විසින් සොයා ගෙන තිබෙනවා.

ඔරුගොඩවත්ත රේගු අංගනයේ බහාලුම් 5 ක තිබී මෙම වාහන සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
views266 Views
comment
ඊයේ (22) රාත්‍රියේ දී වරකාපොල දුම්මලදෙණිය ඉන්ධන පිරවුම්හලේ දී හමුදා නිලධාරියෙකු විසින් පොලිස් නිලධාරියෙකුට පහර දීමක් සිදු කොට ඇති බව වාර්තා වනවා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ වරකාපොල පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙක්.

හමුදා නිලධාරියාගේ පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරියා තුවාල ලබා ඇති අතර, ප්‍රතිකාර සඳහා වරකාපොල මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කරනු ලැබුවා.
views285 Views
comment
අමෙරිකානු පිහිනුම් තරගකාරියක වන අනීටා අල්වාරෙස් තරගයක් අතරවාරයේදී ක්ලාන්තව පිහිනුම් තටාකය පතුළට ඇදී ගිය ද පුහුණුකාරිණී (coach) ඇන්ඩ්‍රියා ෆුඑන්ටෙස් ක්ෂණිකව ක්‍රියාත්මකවීම නිසා ඇගේ දිවි ගැලවුණා.

අනීටා මෙම සිදුවීම ට මුහුණ පෑවේ හංගේරියාවේ බුඩාපෙස්ට් අගනුවර පැවැත්වෙන 2022 ලෝක ජාලාශ්‍රිත ක්‍රීඩා ශූරතාව ට ඇතුළත් කේවල කාන්තා කලාත්මක පිහිනුම් ඉසව්වේ අවසන් තරගය අතරවාරයේදී යි.
views277 Views
comment
තමන්ගේ බිරිඳව සිපගන්න එකට තහනමක්, වාරණයක් තියෙනවා වෙන්න පුළුවන්ද ?

ඔව්... ඔව්..
එහෙම වාරණයක් තියෙනවා.

ඔබත් ඔබේ බිරිඳව හෝ සැමියාව සිපගන්නවා නම්...
views329 Views
comment
හෙට දිනයේ පැවැත්වෙන සිංහ - කැන්ගරු සටන ගැන මේ වන විටත් බොහෝ දෙනෙක් කතාබහ කරමින් ඉන්නවා.

තරගාවලියක ජය හිමිකරගත්ත සිංහයින්ගේ මීළඟ හපන්කම් බලන්න, ක්‍රීඩා ලෝලීන් බොහෝ දෙනෙකුත් නොඉවසිල්ලෙන් බලන් ඉන්න බව රහසක් නෙවෙයි.
views578 Views
comment
"මේ ලෝකේ සම්මතය අසම්මතය කියලා දෙයක් තියෙනවා.."
"ඒත් මේක කොයි ගොඩට වැටෙනවද කියලා මට හිතාගන්න බෑ.."
"මට ඒ දෙන්නගෙන් කාව මරන්නද? ජීවත් කරන්නද? නැත්තම් දෙන්නවම මරන්නද තේරෙන් නෑ.."
"ඒ මගේ දුව.... මට තාමත් හිතෙන් නෑ ඒ මගේ දුව කියලා. ආයෙම මගේ දුවට ඉගිලෙන්න බෑ ඒකිට ඕනි විදිහට. මම ඒකිගේ අත්තටු කැපුවා..."

මේක අම්මා කෙනෙක් කියන කතාවක්.
මෑතක පොලිස් පොතේ ලියවුණු ඔබට විශ්වාස කරන්නත් බැරි විදිහේ කතාවක්.
ඒක ඒ අම්මට උහුලන්න බැරි තරම් දුකක්.
සහ.................
ඒ අම්මා ඒක රහසක් විදිහට තියාගෙන ඉඳිවී සඳහටම...
views874 Views
comment
මේ දවස්වල මුහුණු පොතේ සැරිසරන ඔබටත්, බොහෝම රූමත් ගුරුතුමියකගේ වීඩියෝවක් ඇහැ ගැටෙන්නට ඇති.

'කොණ්ඩෙ හදන ටීචර්' කියලත් සමහර අය ඇයව හඳුන්වා දුන්නා.
views686 Views
comment
[1]      «      2540   |   2541   |   2542      »      [5557]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top