Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



හෙට දිනයේ පැවැත්වෙන සිංහ - කැන්ගරු සටන ගැන මේ වන විටත් බොහෝ දෙනෙක් කතාබහ කරමින් ඉන්නවා.

තරගාවලියක ජය හිමිකරගත්ත සිංහයින්ගේ මීළඟ හපන්කම් බලන්න, ක්‍රීඩා ලෝලීන් බොහෝ දෙනෙකුත් නොඉවසිල්ලෙන් බලන් ඉන්න බව රහසක් නෙවෙයි.
views578 Views
comment

"මේ ලෝකේ සම්මතය අසම්මතය කියලා දෙයක් තියෙනවා.."
"ඒත් මේක කොයි ගොඩට වැටෙනවද කියලා මට හිතාගන්න බෑ.."
"මට ඒ දෙන්නගෙන් කාව මරන්නද? ජීවත් කරන්නද? නැත්තම් දෙන්නවම මරන්නද තේරෙන් නෑ.."
"ඒ මගේ දුව.... මට තාමත් හිතෙන් නෑ ඒ මගේ දුව කියලා. ආයෙම මගේ දුවට ඉගිලෙන්න බෑ ඒකිට ඕනි විදිහට. මම ඒකිගේ අත්තටු කැපුවා..."

මේක අම්මා කෙනෙක් කියන කතාවක්.
මෑතක පොලිස් පොතේ ලියවුණු ඔබට විශ්වාස කරන්නත් බැරි විදිහේ කතාවක්.
ඒක ඒ අම්මට උහුලන්න බැරි තරම් දුකක්.
සහ.................
ඒ අම්මා ඒක රහසක් විදිහට තියාගෙන ඉඳිවී සඳහටම...
views874 Views
comment

මේ දවස්වල මුහුණු පොතේ සැරිසරන ඔබටත්, බොහෝම රූමත් ගුරුතුමියකගේ වීඩියෝවක් ඇහැ ගැටෙන්නට ඇති.

'කොණ්ඩෙ හදන ටීචර්' කියලත් සමහර අය ඇයව හඳුන්වා දුන්නා.
views686 Views
comment
ඡායාරූපකරණය කියන්නෙ දවසින් දවස අලුත් වෙන, නවමු අත්හදා බැලීම් එහෙමත් සිද්ධ වෙන තැනක්.

ඒ වගේම නිරුවත, අඩනිරුවත වගේ සීමාව ඉක්මවා ගිය දේවලුත් වර්තමාන ඡායාරූපකරණයේ දකින්න ලැබෙන සුලබ දසුනක්.
views3,039 Views
comment
"පැණි මකුළුවෝ" කියන කතාබහට ලක්වුණු චිත්‍රපටය තුළින් කාගෙත් ආදරය දිනාගත්ත අයිෂරා අතුකෝරලව ඔබත් දැන අඳුනනවා ඇති.

මේ වන විට දෝහා රාජ්‍යයේ පදිංචිව සිටින අයිෂ් සමාජ මාධ්‍ය තුළත් බොහෝම සක්‍රීය, කතාබහට ලක්වන කෙනෙක්.
views937 Views
comment
මෙරට රංගන ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයක් හිමිකර ගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට රොෂානා ඔන්ඩච්චි හඳුන්වා දෙන්න පුළුවන්.

දියණියකගේ මවක් වන ඇය විටින් විට ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට ඡායාරූප එහෙමත් එකතු කරනවා.
views1,303 Views
comment
පසුගිය දවසක නිමාව දුටු සිංහ - කැන්ගරු සටන අතිශය කතාබහට ලක්වුණා වගේම, මේ සටනට "චියර්ස්" කියන්න ලංකාවම දන්න සුපිරි තරු එහෙමත් ඇවිත් හිටියා.

ඒ අය අතරිනුත් සාරංග සහ දිනක්ෂි යුවළ විශේෂයි.
views311 Views
comment
පසුගිය දවසක රටක් ම හඬවමින් දුම්රියට බිළි වුණු තරුණයාව ඔබට අමතක නැතුව ඇති.

බස් ගාස්තු ඕනෑවට වඩා ඉහළ යද්දි, දුම්රියේ ගෙදර එන්න හිත හදාගෙන ඔහු දුම්රියට ගොඩ වුණේ අම්මටත් 'ඉක්මනින් ගෙදර එනවා' කියන පණිවුඩය දීලා.
views801 Views
comment
"සුළඟක් වී මං යනවා" ගීතයෙන් කුඩා අවධියේ දීම කලා ක්ෂේත්‍රයට පිවිසුණු නතාශා පෙරේරා, අනතුරුව කාලයක් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වෙලයි හිටියේ. 
 
මේ වන විට සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය චරිතයක් වන ඇය ටික්ටොක් හරහාත් විවිධ අන්දමේ වීඩියෝ පළ කරනවා. 
views580 Views
comment
ශෂී ඇන්ජලීනා කියන්නේ නව පරපුරේ රංගන ශිල්පිනියක්. රංගන ශිල්පිනියක් වගේම ඇය නිරූපිකාවක්.

views506 Views
comment
පුංචි තිරයෙන් ඔබ හමුවන මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කියන්නේ කවුරුත් ආදරේ කරන යුවළක්.

මේ දෙන්නා ට දැන් පුංචි දූ පැටියෙකුත් ඉන්නවා.
views782 Views
comment
අනේ මටත් දවසක සුපිරි වීරයෙක් වෙන්න ඇත්නම්! කොමික් රසිකයන්ට අනිවාර්යයෙන්ම මේ හැඟීම දැනිලා ඇති. ෆෑන් ෆික්ෂන් ලියන්න, ෆෑන් ආට්ස් අඳින්න, කොස්ප්ලේ කරන්න, කොමික් ඉවෙන්ට්වලට යන්න, තමන් කැමැතිම සුපිරි වීරයො ගැන දවල් හීන දකින එක අපි කවුරුත් කරන දෙයක්නෙ… දවසක, ඔයාගේ ඒ දවල් හීනය සැබෑවක් වුණොත්!!!

views609 Views
comment
"අපි හමුවුනු තැන තනියෙන්"
"නිහඬ ගමනේ"
"නොදැක ඉන්න බෑ.."
"දිලිසෙන දෙනෙත ඔබේ"
"නොබලා මා දිහා" වැනි අතිශය ජනප්‍රිය ගී රැසක් ලියූ පද රචක සජිත් වී. චතුරංග යුග දිවියට පිවිස තිබෙනවා.
views809 Views
comment
ආර්ථික උද්ධමනය, තෙල් අර්බුදය, ආහාර ගැටළු සහ දේශපාලන සොරා කෑම්වල අවසානය වූයේ මහජනතාව පාරට බැස අරගල කිරීමයි.
views1,429 Views
comment
ජෝති හඬින් රටක් වසඟයට ගත්ත ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි කෙනෙක් විදිහට සුරේන්ද්‍ර පෙරේරාව හඳුන්වා දෙන්න පුළුවන්. 
 
පසුගිය දවසක සුරේන්ද්‍ර ඔහුගේ මුහුණු පොතට ඡායාරූප පෙළක් එක් කර තිබුණා. 
views666 Views
comment
[1]      «      2541   |   2542   |   2543      »      [5557]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top