Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත ශිල්පිනියක්.

සමාජ මාධ්‍ය තුළත් නිරන්තරයෙන් සැරිසරන ශනුද්‍රි අද දවසේ ඇගේ 'ස්ටෝරි' වලට අපූරූ ඡායාරූපයක් එක් කර තිබුණා.
views618 Views
comment

කාවින්ද්‍යා දුල්ශානි කියන්නේ නිරූපණයෙන් වගේම රංගනයෙනුත් දක්ෂතා පෙන්වන, බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත දක්ෂ රංගන ශිල්පිනියක්. 
 
සමාජ මාධ්‍ය තුළත් ඇය බොහෝම කතාබහට ලක්වන චරිතයක් කිව්වොත් හරි. 
views849 Views
comment

මුතු තරංගා කියන්නේ පුංචි තිරයේ දක්ෂතා පෙන්වන කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. 
 
නමුත් මෑතක ඇය නිර්මාණ කටයුත්තක දකින්න නොලැබුණේ, ඇය පුංචි පුතෙකුට අම්මා වුනු නිසයි. 
views515 Views
comment
මෙරට ජනතාව පීඩා විඳින අර්බුද අතර ගෑස් අර්බුදය කලක් සිට පවතින්නක්. ගෑස් පෝලිම්වල දින ගණන් තම කාලය වැය කරමින් සිටින මිනිසුන්ගේ දර්ශනය අපිට සුලබව දකින්න ලැබෙනවා. ගෑස් පෝලිම්වල ඉන්න ජනතාවට ඒ තරම් හොඳ ආරංචියක් නෙමෙයි අපිට දැනගන්න ලැබුණේ.

views387 Views
comment
“මමත් දුවෙක්.
පොඩි කාලෙ මම නිදාගත්තේ තාත්තාගෙ කරේ.
හීනෙන් බය වුණාම නිදාගත්තේ තාත්තා ළඟ.”

සමනළි ෆොන්සේකා කියන්නේ ආන්දෝලනාත්මක චරිත නිරූපණය නිසාම කාගෙත් කතාබහට ලක්වුණු චරිතයක්.

ඒ වගේම ගෝල්ෆේස් පිටියේ අරගලය තුළත් ඇය ක්‍රියාකාරි චරිතයක් වුණා.

පසුගිය දවසක අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමත් සමඟ සමනළි ඇගේ මුහුණු පොතට සංවේදී සටහනක් එක් කර ඇති අතර, එය පහතින් බලන්න..
views274 Views
comment
"ඉඟි මරන තරු රෑන" කියන එකම එක ගීතයෙන් ප්‍රසංග වේදිකාව හෙල්ලූ කේ. සුජීවාගේ උපන්දිනය අද. 
 
ඉතින් ඒ වෙනුවෙන්, කේ. සූජිවාට සුබ පැතුම් බොහෝමයකුත් ලැබිලා තිබුණා. 
views772 Views
comment
ගුවන් විදුලිය, වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය තුළින් ඉමහත් ජනාදරයට පත් කුසලතා පුර්ණ රංගශිල්පිණියක වූ ලියෝනි කොතලාවල මහත්මිය ඉකුත් 19 වැනිදා අභාවප්‍රාප්ත වූවාය.

views896 Views
comment
යුරේනි නොෂිකා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න, කතාබහට ලක්වන ආදරණීය චරිතයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.

ඒ වගේම සමාජ මාධ්‍ය තුළත් වැඩිම පරිශීලකයින් පිරිසකට හිමිකම් කියන ඇය නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ අලුත්වන කෙනෙක්.
views1,402 Views
comment
හසිනි සැමුවෙල් ගැන හැමෝම දැන කියාගන්නේ ෆිල්ටී කියන රැප් ගායන ශිල්පියාත් එක්ක ඔහුගේ තිබුණු සම්බන්ධය නිසා යි. 
 
හැබැයි මේ දෙන්නා දැන් වෙන් වෙන්ව කාලය ගත කරන බව පසුගිය දවසක හසිනි පුවත්පතකට හෙළි කර තිබුණා. 
views725 Views
comment
ඩිලානි අබේවර්ධන නම ශ්‍රී ලාංකේය කලා රසිකයන්ට තවම අමතකව ගොස් නැහැ. 
 
චිත්‍රපට පනහකට වැඩි ප්‍රමාණයකට දායකත්වය දෙමින් ඇය පළ කළ රංගන කුසලතා වෙනුවෙන් එදත් අදත් ඉහළම ජනප්‍රියත්වයක් හිමිවනවා. 
views835 Views
comment
ප්‍රවීණ නිළි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවුණු ආදරණීය රංගන ශිල්පිනියක්.

වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහටත් කටයුතු කරන ඇය පසුගිය දවසක අලුත්ම වැඩකට මුල පිරුවා.
views847 Views
comment
පසුගිය 17 වැනිදා ආලෝකකරණ උපකරණ ( Lightning System) රැගෙන ගිය ලොරි රථයක්, මහරගම ප්‍රදේශයේ දී හදිසියේ මංකොල්ල කෑමකට ලක්ව ඇති පුවතක් අපට වාර්තා වනවා.

මෙම ලොරි රථය එදින රාත්‍රීයේ, කොළඹ ප්‍රධාන පෙළේ රඟහළක් වෙත යමින් සිටියදී යි මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ.
views515 Views
comment
අද දිනයේ ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ අවසන් තගරය පැවැත්වෙන්න නියමිතයි. තරගාවලියේ ජය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් බලන්න ක්‍රීඩාලෝලීන් නොඉවසිල්ලෙන් ඉන්නේ.

views526 Views
comment
මංගල උත්සවයකදී දැක හඳුනගත් තරුණයෙකුට සමීප වී ඔහුගෙ වටිනාම ස්මාර්ට් ජංගම දුරකථනයක් අරගෙන තරුණියක් පලාගිය පුවතක් අපිට මහවැලි ජනපද ගම්මානයකින් දැනගන්න ලැබුණා.

views415 Views
comment
පැතුම් නිස්සංක කියන්නේ පසුගිය දිනවල මෙරට මෙන්ම ලෝකයේම ක්‍රිකට්ලෝලීගේ අවදානයට ලක්වුණු ක්‍රීඩා තරුව කිව්වොත් නිවැරදියි.

views1,764 Views
comment
[1]      «      2539   |   2540   |   2541      »      [5557]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top