Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අපේ සිංහයින් ලද්දේ ඓතිහාසික ජයක්.
 
ඒක තමයි රටේ උණුසුම්ම මාතෘකාව..
views832 Views
comment

"ඊයේ මැගසින් බන්ධනාගාරෙට ගිහින් ඔයාවයි අනිත් අයයි බලලා...ඔයාල හැමෝම අද ගන්නවා කියලා...උසාවියට ගියේ ඇප දෙන්න තමයි....ඒත්...තුන් දෙනෙක් ඇතුලේ තියලා කොහොමද මම ඔයාට ඇප දෙන්නේ...."
 
අරගලය තවමත් ක්‍රියාත්මකයි.
 
අරගලකරුවන් කිහිපදෙනෙක් තවමත් ඉන්නෙ සිරගතව..
views332 Views
comment

රටේ තැන තැන තියෙන පෝලිම් දැන් අලුත් දෙයක් නෙවෙයිනෙ.
 
ඉතින් මේ පෝලිම්වල ඉන්න අපේම මිනිස්සු විඳින පීඩාවන් ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ..
views234 Views
comment
වැල්ලවායේ ඉන්ධන පිරවුම්හලක ඊයේ (24) රාත්‍රියේදී පිහි ඇනුමක් සිදු වී තිබෙනවා.
 
මෙම පිහි ඇනුමෙන් සිව්දෙනෙකු තුවාල ලබා මේ වනවිට වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
views714 Views
comment
රටේ තියෙන ප්‍රශ්න පුංචිම දරුවට පවා හොඳටම බලපාලා ඇති බව රහසක් නෙවෙයි.
 
ඉගෙනගන්නා දරුවො විඳින්නෙ නොවිඳිනා දුකක්.
 
විදුලිය විසන්ධි කිරීම නිසාම පාඩම් කරන්න, පාසල් වැඩ කරන්න දරුවො විඳින දුක අපමණයි..
views282 Views
comment
"මේ පහළ ඡායාරූපයේ තියෙන්නෙ 2018 දුනිත් තම විද්‍යාල කණ්ඩායමේ තරගයක 10 වන කඩුල්ලට ළකුණු 174 ක වාර්තාගත partnership එකක් දාපු අවස්ථාවක චමින්ද වාස් පොඩ්ඩගෙ දක්ෂතාව අඳුරගන පිත්තක් තෑගි කරපු අවස්ථාවක්.... 
 
අඩු වයසෙදිම මෙහෙම රටක් impress කරන එක හැමෝටම කරන්න බෑ...."
 
ඊයේ අපේ ක්‍රිකට්වලට සුවිශේෂී දවසක්..
views581 Views
comment
සිංහ - කැන්ගරු අවසන් එක්දින තරගයේ නිමාවත් සමඟ අපූරු පෝස්ට් මුහුණූ පොතේ හුවමාරු වනවා.

ඒ අතරින් කිහිපයක් පහතින් බලන්න...
views505 Views
comment
එංගලන්තයේ වෙසෙන ධනවත් වෛද්‍යවරියක් ලෙස පෙනී සිටිමින්, තරුණයින් රවටා මුදල් ගරන කාන්තාවක් පිළිබඳ තොරතුරු හිරු සීඅයිඒ වෙත වාර්තා වනවා.

තමා සතුව ලංකාවේ ඇති ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කරන ලෙස මෙම කාන්තාව, තරුණයින්ට පවසනවා.
views795 Views
comment
ශ්‍රී ලංකාවේ මේ දිනවල සිදු කෙරෙන විදුලි කප්පාදුව පිළිබඳ සිය අත්දැකීම තරග සචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් විස්තර කරනවා.

ඒ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
views722 Views
comment
බ්‍රසීල රූ රැජිනක් මෙන්ම නිළියක් ලෙසින් ද හඳුනා ගැනෙන ක්ලිස් කොරියා පසුගිය දිනෙක ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මිය යන විට 29 හැවිරිදි වියේ පසුවූ ඇය රූ රැජින කිරුළට හිමිකම් කියන්නේ 2018 වසරේදී යි.
views227 Views
comment
අනියම් හෝ අසම්මත....
ප්‍රේමයට තියෙන දාහකුත් නිර්වචන අස්සේ... ඒ විදිහේ දරුණු ඝනයේ වචන, බර වචන අපිට ඇහෙනවා.

දිගින් දිගටම ඒ විදිහේ ප්‍රේම කතා නිසාම අහිමි වෙන ජීවිත මෙතෙක් කියා කියන්න බැහැ.
මිනිස්සු අනියම් ප්‍රේමයන් සොයා යන්න හේතු, ගණන් හදා කියන්න හැකි වුණත්... ඒවා සර්ව සාධාරණයි කියන්නත් බැහැ.

ඒත්...
ඒක සාධාරණීකරණය කරන මිනිස්සුත් නැතුවාම නොවේ.

ඇය දැන් ජීවතුන් අතර නැහැ.
සමහර විට ඇය ජීවතුන් අතර සිටියා නම් මේ කතාව ඇය වෙනස්ම ආකාරයකට කියන්න තිබුණා.
views434 Views
comment
පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබෙනවා. 
 
මෙම දිවුරුම් දීම අද (24) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දී සිදු කෙරුණා. 
views403 Views
comment
ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත ශිල්පිනියක්.

සමාජ මාධ්‍ය තුළත් නිරන්තරයෙන් සැරිසරන ශනුද්‍රි අද දවසේ ඇගේ 'ස්ටෝරි' වලට අපූරූ ඡායාරූපයක් එක් කර තිබුණා.
views618 Views
comment
කාවින්ද්‍යා දුල්ශානි කියන්නේ නිරූපණයෙන් වගේම රංගනයෙනුත් දක්ෂතා පෙන්වන, බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත දක්ෂ රංගන ශිල්පිනියක්. 
 
සමාජ මාධ්‍ය තුළත් ඇය බොහෝම කතාබහට ලක්වන චරිතයක් කිව්වොත් හරි. 
views849 Views
comment
මුතු තරංගා කියන්නේ පුංචි තිරයේ දක්ෂතා පෙන්වන කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. 
 
නමුත් මෑතක ඇය නිර්මාණ කටයුත්තක දකින්න නොලැබුණේ, ඇය පුංචි පුතෙකුට අම්මා වුනු නිසයි. 
views515 Views
comment
[1]      «      2538   |   2539   |   2540      »      [5557]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top