Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"සිනහවෙන්න, සිනහව සෑම කෙනෙකුගේ හදවතේම අගුලට ගැලපෙන යතුරයි. 
 
ලෝකය සමඟ ඔබ සිනහවෙන්න.... "
 
ගයත්‍රි ඩයස් කියන්නෙ කවුරුත් ආදරේ කරන දක්ෂ රංගන ශිල්පිනියක්..
views437 Views
comment

විලාසිතා කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ විදියට කාලෙන් කාලෙට අලුත් වන විලාසිතා කරන රංගන ශිල්පිනියක්  අංජුලා රාජපක්ෂ කියන්නේ. 
views1,269 Views
comment

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය අස්වීමේ ලිපියට අත්සන් තබා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
views679 Views
comment
අරගලකරුවන් සහ කතානායකවරයා සමග සාකච්ඡාව අද (12) හවස දෙකට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා.

views230 Views
comment
ලොව පුරා බොලිවුඩ් රසිකයන්ගේ ප්‍රේමණීය හදවත් ළතැවුලෙන් මුසපත් කළ සදා අමරණීය ප්‍රේමණීය වෘත්තාන්තය "දේව්දාස්" චිත්‍රපටයට අදට (ජුලි 12) වසර විස්සක් සපිරේ. 2002 වසරේ ජුලි මස 12 වැනිදා තිරගත කළ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ ශාරුක් ඛාන්, අයිශ්වර්යා රායි, මධුරි ඩික්සිත් ඇතුළු බොලිවුඩයේ සුපිරි තරු රැසක් රංගනයෙන් දායක වෙන දේව්දාස් සිනමාපටය බොක්ස් ඔෆිස් වාර්ථා පිට වාර්ථා තැබූ සිනමාපටයකි.
views1,095 Views
comment
අරලිය ගහ මන්දිරය තුළ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් දස දෙනෙක් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

views270 Views
comment
සංගීතා වීරරත්නව විශේෂයෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. මෙරට සිනමාවේ නොකඩවා දිලිසුණු අවසන් තාරකාව ලෙස සංගීතා වීරරත්න හඳුන්වන්න පුළුවන්.
views1,263 Views
comment
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අළුයම දිවයිනෙන් බැහැරව යාමේ සුදානමක් ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස හුවමාරු වුණා.
views321 Views
comment
මල්විකා මෝහානන් කියන්නේ මලයාලම්, දෙමළ සහ හින්දි චිත්‍රපටවලට රංගනයෙන් දායක වෙන නැඟී එන රංගන ශිල්පිනියක්.

views578 Views
comment
විහාර මහා දෙවි උද්‍යානයට ඇතුළු වුනේ සැමියා මාව රැගෙන යාමට එනතුරුය. අසුන් ගන්නට බංකුවක් නැති තරමටම උද්‍යානය පිරී ඇත. ඈතට වෙන්නට තිබූ එක් දිගු බැංකුවක එක පැත්තක ගැහැණු දරුවෙක් පමණක් වාඩි වී සිටි නිසා අනෙක් පසින් මම අසුන් ගත්තෙමි. මද වේලාවක් ගතවෙද්දී ඒ තරුණියගේ නොසන්සුන් බවක් මට තේරුම් යන්නට විය. අද සමාජයේ අහන්න දකින්නට ලැබෙන දේවල් නිසාම ඇයව මග හරින්නට මට හිත දුන්නේම නැත.
views674 Views
comment
ජෝන් හෝප්කින්ග්ස් සරසවියේ ජ්‍යේෂ්ට මහාචාර්‍ය, අර්ථ ශාස්ත්‍රඥ ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව එක් ස්ථානයක් පසුබැස තිබෙනවා.
views216 Views
comment
"අතිශය දුෂ්කර කාලයකදී අපට මෙහි සත්කාරකත්වය සැපයීම ගැන ශ්‍රී ලංකාවට ස්තූතියි..."
 
සිය ඉන්ස්ටග්‍රෑන් ගිණුමෙහි මේ විදියට සටහනක් තබමින් ලාංකිකයින්ට ස්තූතිය පළකර තිබුණේ ඩේවිඩ් වෝනර් විසින්..
views382 Views
comment
"දශක ගනනාවක් සියල්ල අහිමිව මෙහෙම ජීවත් වුණ උතුරෙ අපේම මිනිස්සුන්ව සහා ඒ අරගලය හරියට තේරුම් ගන්න අපි හැමෝටම මේ අරගලය හොඳ පාඩමක්. 
 
අපි හරි මාවත තෝරාගමු...! 
 
අරගලයත් එක්ක මුල ඉඳන්ම උන්නු කෙනෙක් තමයි සමනලී කියන්නෙ.
 
මේ දවස්ලව හැමෝගෙම මුවග රැව්දෙන උණුසුම් මාතෘකාව වෙන්නෙත් අරගලයනෙ.
 
ඉතින් ඔන්න අරගලයට ගිහින් එන අතරතුර සමනලී හරි අපූරු ෆොටෝවක් අරන් තිබුණා. ඒ ෆොටෝව මුහුණු පොතේ පළකරමින් ඇය මේ විදියට සටහනක් පළකර තිබුණා....
views458 Views
comment
ගෝල්ෆේස් භූමියේ ක්‍රියාත්මක අරගලය ආදරයේ අරගලය කියලයි ප්‍රසිද්ධ.
 
ඔන්න අද ඒක තවත් තහවුරු වෙලා..
views402 Views
comment
"ඉස්සරහ වෙඩි තියනව අපේ උන්ට ගහනව කියල මම කෑගහ ගහ ඉස්සරහටම යද්දි, 
 
මාව තනි නොකර අන්තිම වෙනකල්ම මගෙ ලග ඉදන්...."
 
ආදරයක් නම් මේ වගේ වෙන්න ඕනි කියලා හිතෙන තරමෙ අපූරු කතාවක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට දකින්න ලැබුණා..
views358 Views
comment
[1]      «      2460   |   2461   |   2462      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top