Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ගෝල්ෆේස් භූමියේ ක්‍රියාත්මක අරගලය ආදරයේ අරගලය කියලයි ප්‍රසිද්ධ.
 
ඔන්න අද ඒක තවත් තහවුරු වෙලා..
views403 Views
comment

"ඉස්සරහ වෙඩි තියනව අපේ උන්ට ගහනව කියල මම කෑගහ ගහ ඉස්සරහටම යද්දි, 
 
මාව තනි නොකර අන්තිම වෙනකල්ම මගෙ ලග ඉදන්...."
 
ආදරයක් නම් මේ වගේ වෙන්න ඕනි කියලා හිතෙන තරමෙ අපූරු කතාවක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට දකින්න ලැබුණා..
views358 Views
comment

රුවන්ගි රත්නායක කියන්නෙ හැමෝම ආදරේ කරන කෙනෙක්නෙ.
 
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය දක්ෂ තාරකාවක් ද වෙනවා.
 
ඉතාමත් ආකර්ෂණීය රූපයක් තියෙන නිසාම ඈට කවුරුත් බෙහෙවින් ආදරේ කරන බව නම් රහසක් නෙවෙයි.
views642 Views
comment
දක්ෂ නිරූපණ ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් ද වන ටීනා ශනෙල් අපූරු රූ එකතුවක් සමාජ මාධ්‍යට එකතු කර තිබුණා.
 
ඒ බටහිර මනාලියක් ලෙස අපූරුවට හැඩවෙමින්..
views838 Views
comment
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් බැහැරව ගිය බවට තමන් බීබීසී ලෝක සේවාවට පවසා සිටියේ වැරදීමකින් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.
 
ඔහු මේ අදහස් පළ කර සිටියේ ඉන්දීය ජාත්‍යන්තර පුවත් සේවාවක් වන ANI පුවත් සේවය වෙත දුරකථනය ඔස්සේ අදහස් දක්වමින්.
 
එහි දී ඔහු කියා සිටියේ "ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවමත් රට තුළ සිටින අතර, (බීබීසී) සම්මුඛ සාකච්ඡාවේදී මට වැරදීමක් සිදු විය" යනුවෙනුයි..
views314 Views
comment
ජනපති මැදුරේ අණසක පැතිරූ මහා ජනකාය සියැසින්ම ඔබත් දකින්න ඇති.
 
නේක වූ විනෝදකාමී දෑ එතුළ සිදු වූ අයුරු සමාජ මාධ්‍යය ඔස්සේ අපි දුටුවා.
 
එදා උණුසුම්ම මාතෘකාව වුණෙත් ඒකම තමයි..
views349 Views
comment
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (11) දිවයිනෙන් පිටත් ව ගිය බව කතානායක මහින්ද යාපා අබේවර්ධන තහවුරු කළා.
 
අද පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක දී කතානායකවරයා මේ බව ප්‍රකාශ කර ඇති අතර, ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන් සමඟ අඛණ්ඩ ව සන්නිවේදන කටයුතු සිදු කරන බව යි..
views623 Views
comment
පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය කළ පරිදි ජනාධිපතිවරයා ජූලි 13 වැනිදා ඉල්ලා අස් වුවහොත් පහත සඳහන් දේ සිදුවනු ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා..
views329 Views
comment
සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරගාවලිය තරග 01ට 01ක් ලෙස ජය පරාජයෙන් තොර ව අවසන් කර ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
 
ඒ ගාල්ලේ දී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 39ක ජයග්‍රහණයක් වාර්තා කර ගනිමින්.
 
දෙවෙනි ඉනිමේ ලකුණු 190ක් පසු පසින් සිටිමින් තරගය ආරම්භ කළ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම ලකුණු 151කට නවතාලන්නට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් සමත් වුණා.
 
මේ තරගයේ කාසිය වාසිය දිනාගත් ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්ඳු ඕවර 110 ක් තුළ දී සියලු දෙනා දැවී ලකුණු 364 ක් රැස්කර ගත්තා..
views480 Views
comment
ගෙවුණු නවවෙනිදා පැවති තීරණාත්මක අරගලයෙන් පසුව කොටුව ජනපති මැඳුර ජනසතු කරගනු ලැබුවා. ඒ අරගලකරුවන් විසින්.
 
එසේ තමන් සන්තක කරගනු ලැබූ ජනපති මැදුර තුළ රිසි සේ කල් ගෙවන ජනයා දැකගත හැකි වුණා.
 
එය ඉන් නැවතී නැති හැඩයි..
views349 Views
comment
ගම්පොල සිට පුස්සැල්ලාව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් කාච්චමලේ - වීඩන් ප්‍රදේශයේදී අනතුරට ලක්වී එහි දෙදෙනෙකු මියයාමත් සමඟ කිසියම් පිරිසක් බස් රථයට ගිනි තබා තිබෙනවා.

views347 Views
comment
ගබ්සා නීතියට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදයේ උද්ඝෝෂණ නැවතත් ආරම්භ වී තිබෙනවා.

views479 Views
comment
කලා ලෝකේ නිරන්තරයෙන් පුවත් මවන යුවලක් විදිහට සාරංග - දිනක්ෂි යුවල ජනප්‍රියයි. ගායන ශිල්පී නාරද දිසාසේකරගේ සහ ගුවන්විදුලි නිවේදිකා තිලකා රණසිංහගේ පුතා වන සාරංගත් සිනමා අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ වැඩිමහල් දියණිය වෙන දිනක්ෂිත් විවාහ වුණේ 2020  වසරේදී. 
views614 Views
comment
තමන් රට භාරගත්තේ එය දැඩි ආර්ථික ව්‍යසනයකට පත්ව ඇති මොහොතක බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
 
අද (11) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රටේ පවතින දුර්වල පරිපාලන ක්‍රමවේදය සමග කිසිම විටෙක මේ රටෙහි ආර්ථික අර්බුදය දින කිහිපයකින් යථා තත්ත්වයකට පත් කළ නොහැකි අතර, එක් පියවරක් ගොඩගැනීමට අවම වශයෙන් වසරක්වත් ගතවෙන බවයි.
 
ඒ සඳහා දීර්ඝකාලීන විසඳුම් සමග වසර 04ක් වත් අවම වශයෙන් කැපවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා පිළිගෙන ඇති කරුණක් බව ද හෙතෙම පැවසුවා..
views597 Views
comment
"අරගලය මුළු ජාතියේම නියෝජනයක්..."
 
ගෙවුණු නවවෙනිදා අරගලයට ගොස් සචිනි අයේන්ද්‍රා මුහුණු පොතේ දැමූ ඡායාරූපයට ප්‍රතිචාර ගොඩක් ලැබී තිබුණා.
 
හැබැයි ඒ වඩාත් ධනාත්මක ප්‍රතිචාර නම් නෙවෙයි..
views639 Views
comment
[1]      «      2461   |   2462   |   2463      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top