Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් අන්තර් කාලීන ආණ්ඩුවේ ජනාධිපති ලෙස පත් කරන ලෙස මෙරට හිටපු ආණ්ඩුකාරවරු තිදෙනෙකු වන ජනාධිපති නිතිඥ මෛත්‍රී ගුණරත්න, රජිත් කීර්ති තෙන්කෝන් හා අසාද් සාලි කථානායක මහින්ද යාපා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කරනවා.
views1,045 Views
comment

"අපේ රටට එන්න අපිට ඩොලර්ස් නෑ....
 
අපේ රටේ බලන්න ගොඩක් දේවල් තියෙනවා... 
 
අපි ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ..."
 
මේ අපුරු පැංචිව අපේ ඇස ගැටුණෙ සමාජ මාධ්‍යයේ සැරිසරන මොහොතක..
views298 Views
comment

කුෂානි සඳරේඛා ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදීම් කරන්න අවශ්‍ය නැහැ. කලා පවුලකින් කලා ලොවට පිවිසිලා ගායනයේ තමන්ටම අනන්‍ය වුණු ශෛලීයක් ගොඩනඟාගන්න ඇය සමත් වුණා.
views313 Views
comment
මෙරටට පැමිණි නෞකාවේ අඩංගු ගෑස් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට බෙදාහැරීමේ කටයුතු අද (11) සහ හෙට (12) සිදු කරන බව ලිට්රෝ සමාගම පවසනවා.


views500 Views
comment
"බෑග් එකට වෙලා පයින්ම ආව මාත් එක්ක කොලඹ ඉදලා කිරිබත්ගොඩටම.. 
 
දැන් කුක්කු බීලා දොයි , මහන්සිත් ඇතිනෙ"
 
මේ පහුගිය නවවෙනිදා අහන්න ලැබුණු කතාවක්..
views634 Views
comment
'ගෝඨා ගෝ ගම' අරගලකරුවන් විසින් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමෙන් අනතුරුව කොටුව ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා අතිවිශාල ජනකායක් කොටුව ජනාධිපති මන්දිරයට පැමිණෙමින් සිටිනවා.

views561 Views
comment
ඉන්ධන අර්බුදය හමුවෙ මුළු රටම අකර්මණ්‍ය වෙලා ඉවරයි. ඉන්ධන පෝලිම් මෙරට සුලභ දර්ශනයක් බවට පත්වෙලා. පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඒ සඳහා විසඳුම් සොයන තරුණ වැඩිහිටි පරම්පරාවක්ද අපට ඉන්නවා. මේ යාපනය ප්‍රදේශයෙන් හමුවුණු සිසුවෙක්ගේ සොයාගැනීමක් පිළිබඳ කතාවක්.   
views352 Views
comment
ක්‍රීකට් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රිකට් ලෝලීන් රැසකගේ සිහින කුමරා වන දිනේෂ් චන්දිමාල් කියන්නේ හිටපු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙක්.

views821 Views
comment
ජුලි නව වැනිදා අරගලය සමඟ කතාබහට ලක්වුණු පුවතක් වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනි තැබීමේ සිදුවීමයි. ඔහුගේ වටිනා පොත් සහිත පුස්තකාලය ගිනි තැබූ බවට පැතිරෙන පුවත්වලින් පසුගිය දෙදිනම සමාජ ජාලා කැළඹුණා. පුස්තකාලයක් ගිනි තැබීම ගැන කතාබහ කරන මෙවැනි වකවානුවක ලංකා ඉතිහාසයේ වුණු දරුණුතම පුස්තකාල ගිනි තැබීම වන යාපනය පුස්තකාලය ගිනි තැබීම පිළිබඳ සටනහක් පළ කරන්නට අපි සිතුවා.
views1,141 Views
comment
නර්මදා කොළඹ ප්‍රදේශයේ පදිංචි දැරියක්. වයස අවුරුදු දහසයක්. ඇය එම ප්‍රදේශයේම ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය හැදෑරුවා. ඇය ඉගෙනීමට වඩා රූපලාවන්‍ය කටයුතු සඳහා වැඩි උනන්දුවක් දැක්වූවා. ඒ අනුව සෑම මොහොතකම ඇය උත්සාහ කළේ තම මිතුරියන්ට වඩා කැපී පෙනෙන ලෙස සිටීමට. ඉඟ සුඟ මෙන්ම ඇයගේ මුහුණේ ද අමුතුම ලස්සනක් ගැබ්වී තිබුණා. එම නිසාමදෝ පාසල තුළ ඇය ජනප්‍රිය චරිතයක් වූවා.
views625 Views
comment
මෙරට වර්තමාන සිනමාවේ තරු ගුණයෙන් යුතු එකම සිනමා තරුව හේමාල් රණසිංහ බව කවුරුත් දරන පොදු මතයක්.

views791 Views
comment
පෙර ප්‍රකාශ කළ පරිදි තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම්දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළා.
views292 Views
comment
තරු පවුලකින් කලා ක්ෂේත්‍රයට ඇවිත් මාපියන්ගේ රුකුලෙන් නොව තමාගේම මහන්සියෙන් අනන්‍යතාවක් ගායන ක්ෂේත්‍රයේ ගොඩනඟාගන්නට කැප වුණු ගායන ශිල්පිනියක් රයිනි චාරුකා ගුණතිලක කියන්නේ.

views581 Views
comment
"සරෝජා" කියන්නේ මෙරට ළමා සිනමාවේ හැරවුම් ලක්ෂයක් කිව්වොත් නිවැරදියි. වර්ගවාදය ඉවතලා මනුෂ්‍යත්වය ගැන කුඩා දරුවන් දෙදෙනකු ආශ්‍රයෙන් වැඩිහිටියන්ට පණිවුඩයක් දුන් සිනමා පටයක්.

views407 Views
comment
ජුලි 09 වැනිදා පවතින දේශපාලනයට එරෙහිව පැවැත්වුණු දැවැන්ත ජන ඒකරාශියට සහයෝගය දෙන්න ලක්ෂ ගණනින් ශ්‍රී ලාංකිකයන් රොද බැන්දා. ඒ අතර ලංකාවේ ජ්‍යේෂ්ඨ සහ ජනප්‍රිය කලා තරු රැසක්ද එක් වෙලා හිටියා.

views326 Views
comment
[1]      «      2462   |   2463   |   2464      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top