"බෑග් එකට වෙලා පයින්ම ආව මාත් එක්ක කොලඹ ඉදලා කිරිබත්ගොඩටම..
දැන් කුක්කු බීලා දොයි , මහන්සිත් ඇතිනෙ"
මේ පහුගිය නවවෙනිදා අහන්න ලැබුණු කතාවක්..
මේක හරිම සංවේදී වගේම ආදරණීය කතාවක්. බලන්නකො මොකක්ද මේ කතාව කියලා...
"අරගලේට ගිහින් හම්බුන අලුත් පුංචා
කොලබ කොටුවෙ කඩයක් ලග හයියෙන් අඩ අඩා ඉන්නකොට හම්බුනේ
හොදටම හාමත් වෙලා හිටියෙ... දාලා එන්නෙ කොහොමද
බෑග් එකට වෙලා පයින්ම ආව මාත් එක්ක කොලඹ ඉදලා කිරිබත්ගොඩටම..
දැන් කුක්කු බීලා දොයි , මහන්සිත් ඇතිනෙ"
- Olu Ashani -