Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පෙර ප්‍රකාශ කළ පරිදි තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම්දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළා.
views292 Views
comment

තරු පවුලකින් කලා ක්ෂේත්‍රයට ඇවිත් මාපියන්ගේ රුකුලෙන් නොව තමාගේම මහන්සියෙන් අනන්‍යතාවක් ගායන ක්ෂේත්‍රයේ ගොඩනඟාගන්නට කැප වුණු ගායන ශිල්පිනියක් රයිනි චාරුකා ගුණතිලක කියන්නේ.

views581 Views
comment

"සරෝජා" කියන්නේ මෙරට ළමා සිනමාවේ හැරවුම් ලක්ෂයක් කිව්වොත් නිවැරදියි. වර්ගවාදය ඉවතලා මනුෂ්‍යත්වය ගැන කුඩා දරුවන් දෙදෙනකු ආශ්‍රයෙන් වැඩිහිටියන්ට පණිවුඩයක් දුන් සිනමා පටයක්.

views407 Views
comment
ජුලි 09 වැනිදා පවතින දේශපාලනයට එරෙහිව පැවැත්වුණු දැවැන්ත ජන ඒකරාශියට සහයෝගය දෙන්න ලක්ෂ ගණනින් ශ්‍රී ලාංකිකයන් රොද බැන්දා. ඒ අතර ලංකාවේ ජ්‍යේෂ්ඨ සහ ජනප්‍රිය කලා තරු රැසක්ද එක් වෙලා හිටියා.

views326 Views
comment
සර්බියානු ක්‍රීඩක Novak Djokovic තම හත්වන විම්බල්ඩන් ටෙනිස් ශූරතාව දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ ඕස්ට්‍රේලියාවේ Nick Kyrgios තරග වට හතරකින් පරාජයට පත් කරමින්.

views602 Views
comment
ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලට සහය දැක්වීම සඳහා ඉන්දීය හමුදාව අවශ්‍යය නම්, ඉන්දීය හමුදාව පිටත් කර යැවීමට ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක, හිටපු අමාත්‍ය සුබ්‍රමනියන් ස්වාමි යෝජනා කර තිබෙනවා.

ඔහු ඒ බව කියා සිටින්නේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
views321 Views
comment
කොල්ලුපිටිය - පස්වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.
 
මේ අතර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරු මේ මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කෙරුණා.
views551 Views
comment
නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් වන ටනාශා හතරසිංහගේ ආදරණීය නැගණිය, පසුගිය දිනෙක යුග දිවියට පිවිසුණා.

එම විවාහ මංගල්‍යයේ සම්පූර්ණ ඡායාරූප එකතුව පහතින් බලන්න...
views578 Views
comment
ගායන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් විදිහටත් කතාබහට ලක්වන නතාශා පෙරේරා ඇගේ සමාජ මාධ්‍ය ගිණුම නිරන්තරයෙන් අලුත් කරන කෙනෙක්.

මේ තියෙන්නෙ ඇය මෑතක පළ කරපු ඡායාරූප පෙළක්...
views1,505 Views
comment
ඡායාරූපකරණය කියන්නෙ දවසින් දවස අලුත් වෙන, නව අත්හදා බැලීම් එහෙමත් කරන ක්ෂේත්‍රයක්නේ.

මේ තියෙන්නෙත් ඒ විදිහට කරපු අලුත් අත්හදා බැලීමක් ද මන්දා.

බලන්නකෝ කොහොම ද කියලා..
views1,864 Views
comment
ඉෂාරා සඳමිණි කියන්නේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය නිළියක් වගේම ආයුර්වේද වෛද්‍යවරියක්.

ඒ වගේම ඇය දැන් පුංචි දියණියකගේ ආදරණීය මවක්.
views315 Views
comment
ප්‍රවීණ සිනමා නිළි දිල්හානි ඒකනායක කියන්නෙ නිර්පාක්ෂික අරගල භූමිය තුළ, දිගින් දිගටම දක්නට ලැබුණු චරිතයක්. 
 
විශේෂයෙන්ම මේ හේතුව නිසාම, ඇය බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගන්නත් සමත් වුණා. 
views744 Views
comment
ඊයේ දිනයේ අරලිය ගහ මන්දිරයත් අත්පත් කරගත් දැවැන්ත අරගලයකින් පසුව අතිශය සංවේදී ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණා ඔබටත් ඇහැ ගැටෙන්න ඇති. 
 
කණුවක් මත නැඟී සතුට ප්‍රකාශ කරන, අරගලය වෙනුවෙන් හඬ නැඟු තරුණයෙක් දුම්රියට බිළි වීමෙන් අවසන් ගමන් ගොස් තිබෙනවා. 
views430 Views
comment
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

සිද්ධියට අදාළව තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මේ වනවිට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
views466 Views
comment
[1]      «      2463   |   2464   |   2465      »      [5516]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top