අද පැවැති පිරිමි කේවල අවසන් මහා තරගයේදී ජොකොවිච් 4-6, 6-3, 6-4, 7-6 (7/3) ලෙස Nick Kyrgios පරාජයට පත් කර තිබෙනවා.
මෙම ජයග්‍රහණයත් සමඟ ජොකොවිච්ට මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 21ක් හිමිව ඇති අතර, rafael nadalට පසුව ක්‍රීඩකයෙකු විසින් ජයග්‍රහණය කර ඇති වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ප්‍රමාණය මෙයයි.
rafael nadal ජයග්‍රහණය කර ඇති ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ප්‍රමාණය 22ක්.
Novak Djokovic මේ වන විට Roger Federerට වඩා එක් ශූරතාවක් ඉදිරියෙනුයි සිටින්නේ.
වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා දිනාගත් ලැයිස්තුවේ දෙවන ස්ථානයේ Novak Djokovic පසුවන අතර ශූරතා 20ක් දිනා ගත් Roger Federer පසුවන්නේ එම ලැයිස්තුවේ තුන්වන ස්ථානයේයි.
සර්බියානු ක්‍රීඩක Novak Djokovic තම හත්වන විම්බල්ඩන් ටෙනිස් ශූරතාව දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
ඒ ඕස්ට්‍රේලියාවේ Nick Kyrgios තරග වට හතරකින් පරාජයට පත් කරමින්.