Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අපි කවුරුත් කැමතියිනෙ සුරතල් සතුන් ඇති කරන්න.

ඒ අතරිනුත් බලු පැටව් විශේෂයි. මේ කතාවත් ඔවුන් ගැන.
views990 Views
comment

ඇයව ඔබට ආගන්තුක වෙන්න බෑ. මොකද ඇය සමාජ මාධ්‍යයේ හරිම ජනප්‍රිය චරිතයක්.

නමින් චේතනා පෙරේරා වන ඇය සමාජ මාධ්‍යයේ කාගෙත් ආදරය දිනූ හුරුබුහුටි තරුවක්.
views1,050 Views
comment

හෙළයේ මහා ගාන්ධර්වයන් වන අමරදේවයන්ගේ සහ විමලා අමරදේවගේ උපන්දිනයන් ඊයේ දිනයට යෙදී තිබුණා.

ඔවුන් දෙදෙනාගේම උපන්දින එකම දවසක යෙදීම සැබවින්ම ආශ්චර්‍යයජනක සිදුවීමක්...

මේ ඒ වෙනුවෙන් දයාන් විතාරණයන් තැබූ සටහනකි...
views968 Views
comment
පොදු දේපොලවලට හානි කිරීම පිළිබඳ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය හා හික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරුවන් වන වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් අද (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ඇප මත නිදහස් කෙරුණා.

මේ දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මුදලක් නියම වූ බව යි අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
views361 Views
comment
"දැන් නිදහස තියෙනවා, අපිට අපේ සිහින ජීවත් වෙන්න පුළුවන්."

මේක ලස්සන කතාවක්. ආදරණීය කතාවක්. සීමාවක් නැති ආදරයේ කතාවක්.
views668 Views
comment
තිලිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාවල එක් සිද්ධියකට සම්බන්ධ යැයි සැක පිට අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධනට ඇප හිමි වී තිබෙනවා.
views443 Views
comment
ලංකාවට වැඩියන්ම විදේශ විනිමය එන්නේ ආනයන අපනයනයෙන් නොව එතෙරට සිට මෙරටට විදේශ සේවාවන්හී එවනු ලබන මුදල්වලින්. එතෙර සිටින තරුන තරුණියන් තමන්ගේ හීනවලට යන්නට කොයිතරම් වෙහෙසෙනවාද යන්න දන්නේ ඔවුන් පමනයි. 
views458 Views
comment
මේ දවස්වල කලා ලෝකයේ වැඩියෙන්ම කතාබහ කරන පවුල් අතර ඇන්තනී පවුල ගැන වැඩි වශයෙන් කතාබහට ලක් වෙනවා.
views1,858 Views
comment
දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත ව පවතින අඩු පීඩන කලාපය දෙසැම්බර් මස 06 වැනි දින වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
views933 Views
comment
පියුමි හංසමලි... නිතරම සමාජ මාධ්‍යවල විවිධ ආන්දෝලනාත්මක කතා මවන නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් හැටියටයි ඇයව හැමෝම හඳුන්වන්නේ. ඇය තුළ පවතින මාතෘතය ගැන ඉඳහිට සමාජ මාධ්‍යවල කතාබහ කරනවා.
views824 Views
comment
සාමාන්‍යයෙන් ලංකාවේ පාසල් අධ්‍යාපනයට ලිංගික අධ්‍යාපනය කියන දේ එක් කළ සැණින් එය සමාජයේ ආන්දෝලනාත්මක කතාබහට හේතු කාරණා වුණා. ආධ්‍යාපන අමාත්‍යංශය විසින් ලිංගික අධ්‍යාපනය සඳහා නිර්දේශ කළ විවිධ පොත් පවා විවිධ පුද්ගලයන් විසින් දෝෂ දර්ශනයට ලක් කළා. 
views956 Views
comment
සුලේඛා ජයවර්ධන කියන්නේ මෙරට ටෙලිනාට්‍ය කලාවේ කලක් ජනප්‍රිය සුරූපිනියක් කිව්වොත් නිවැරදියි. ඇය විවාහ වී සිටින්නේ මෙරට නම ගිය ව්‍යාපාරිකයෙකු වන අශෝක රණ්දෙණිය සමඟ. 
views764 Views
comment
පවුල හැර ගිය සැමියා ගෙන්වා ගැනීමට බිරියගේ සිරුරේ වශී තෙලක් ගැල්විය යුතු බව පවසා දේවාලයකට ගෙන්වාගත් කාන්තාවක් දූෂණයට ලක් කළ බව පැවසෙන ව්‍යාජ කට්ටඬියකු පසුගිය 04 වැනිදා අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
views635 Views
comment
මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරා ඊයේ ඔහුගේ 28 වැනි විවාහ සංවත්සරය සැමරුවා. 28 වැනි විවාහ සංවත්සරය වෙනුවෙන් නලින් පෙරේරා සිය ආදරණීය බිරිඳට අපූරු සටහනක් ලියා ෆේස්බුක් පළ කළ බව හිරු ගොසිප් බලන ඔබ දැනටමත් දන්නවා ඇති.
views716 Views
comment
මේ දවස්වල අන් කවරදාටත් වඩා ජනප්‍රිය ගායන ශිල්පිනී රයිනි චාරුකා ගැන හැමෝම ඉන්නේ අවදානයෙන්. ඒකට හේතුව ඇය ඇයගේ විවාහ ජීවිතය ගැන මාධ්‍ය ඉදිරියේ කළ ප්‍රකාශයයි.
views1,302 Views
comment
[1]      «      2140   |   2141   |   2142      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top