Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



වර්තමාන සිංහල සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර වඩාත් සරාගී රූසපුවක් හිමි රංගන ශිල්පිනිය හැටියට හඳුන්වන්නේ චුලක්ෂි රණතුංගයි. 
views992 Views
comment

Eminem... ඒ නම ඔබට කොහෙත්ම නුහුරු වෙන්න බෑ ... ඔහු ලොව මෙතෙක් බිහිවූ හොඳම රැප් ගායකයා විදියටයි හඳුනාගන්න ලැබෙන්නෙ...
views413 Views
comment

මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී කැපීපෙනෙන ක්‍රීඩකයෙක් වූයේ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේයි.
views556 Views
comment
කාජල් දේව්ගන් කියන්නේ දශක කීපයක් තිස්සේ බොලිවුඩය තම රංග ප්‍රතිභාවෙන් නතු කරගත් සුරූපිනියක්. බොලිවුඩයේ වියපත් නොවන රූමතියන් අතර ඇය ඉදිරියෙන්ම සිටිනවා.
views496 Views
comment
ඉන්දුනීසියාවේ පාර්ලිමේන්තුව විසින් නව අපරාධ නීති සංග්‍රහයක් අනුමත කර තිබෙනවා. එමඟින් රටේ ඕනෑම කෙනෙකුට විවාහයෙන් පිටත ලිංගිකව හැසිරීම තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව විවාහයෙන් පරිබාහිරව සිදුවන යම් ලිංගික ක්‍රියාවකට වසරක් දක්වා සිරදඬුවමක් ද හිමිවනු ඇති.
views707 Views
comment
සශිකා නිසංසලා කියන නමත් එක්කම ඔබට ඇයගේ මියුරු හඬ මතකයට නැඟෙනවා ඇති.

ඒ තරමට හදවතට සමීප සොඳුරු හඬක හිමිකාරියක් ඈ.
views793 Views
comment
හෙක්ටර් ඩයස්... එහෙම නැත්තම්, "දිවිතුරා"හි අගස්ති කිව්වම ඔබට ඔහුව වඩාත් හුරුපුරුදු ඇති.

තරුණ තරුණියන්ගේ සිත් ආකර්ශන‍ය කරගත්ත ඔහු, විටෙක ගායකයෙක් ඒ වගේම තවත් විටෙක අපූරු රංගන ශිල්පියෙක්.
views721 Views
comment
දකුණු පයාගල වෙරළ තීරයේ මහා තොඩුවාව ධීවර තොටුපලෙන් අද උදෑසන ධීවර මාදැලකට කිඹුලෙකු හසුවී තිබෙනවා.

අඩි 12 ක් පමණ දිගැති මෙම කිඹුලා ධීවරයන් විසින් සුරක්ෂිතව ගොඩබිමට රැගෙන ආ බවටයි වාර්තාවන්නේ.
views519 Views
comment
යොහානි... එහෙම කියනවට වඩා ඔබට ඈව හුරු මැණිකේ කිව්වාම.

එහෙම නේද....
views850 Views
comment
හෙටින් ආරම්භ වන සිරිපා වන්දනා සමය වෙනුවෙන් පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති එහි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා.

ඒ අනුව ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණෙන ප්‍රධාන මාර්ගවල සිට සිරිපා මළුව දක්වා රාජකාරි සිදුකිරීමට විශාල පොලිස් නිලධාරින් සංඛ්‍යාවක් යොදවා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ..
views1,193 Views
comment
ලෝචනා ජයකොඩි කියන නම සමාජ මාධ්‍යයේ නිතර සැරිසරන ඔබට නුපුරුදු නමක් නම් වෙන්න බෑ.

ඇය සමාජ මාධ්‍යයේ සක්‍රීය වගේම යූටියුබ්හි ක්‍රියාකාරී චරිතයක් වෙනවා.
views608 Views
comment
රුක්ෂානා කියන්නෙ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ජනප්‍රියයි වගේම තමයි ඇය ඉතාමත් දක්ෂයි.
views715 Views
comment
බරපතල මූල්‍ය වංචා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කොට සිටින සිටින තිලිණි ප්‍රියමාලිට බන්ධනාගාරය තුළ අමානුෂික සැලකිලි සිදුවනවා යැයි පවසමින් ඇගේ නීතිඥයන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද (06) පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

අදාල පැමිණිල්ල මගින් ඇගේ නීතිඥයන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පෙන්වා දෙන්නේ, ඇයට බන්ධනාගාරය තුළ දී ශාරික හා මාසික හිසනයන්ට ද ගොදුරු වන බවයි.
views575 Views
comment
ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ද වන සුරූපි ටීනාගේ ෆේස්බුක් ගිණුමේ හුවමාරු වුණු එක්තරා සටහනක් දකින්න ලැබුණා...

"ජීවිතේ සමහර අවස්ථා තියෙනවා,
අපි කොච්චර නිවැරදි වුණත්...
නිහඬව බලා ඉන්න සිද්දවෙන...."
views525 Views
comment
සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට අපූරු රූ එකතුවක් දකින්න ලැබුණා.

මේ මල් කෙල්ලෙක්...
views834 Views
comment
[1]      «      2139   |   2140   |   2141      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top