Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්




පුංචි තිරයේ රෝසපාට බෝනික්කිය..
ඇය ආශා එදිරිසිංහ...

නිරන්තරයෙන් ප්‍රේක්ෂක ඔබට පුංචි තිරයෙන් සමීප වන ඇය
පසුගිය සමයේ අසනීප තත්ත්වයෙනුයි සිටියේ.
views551 Views
comment

දකුණේ සුපිරි නළු තලපති විජේ සහ ඔහුගේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බිරිඳ සංගීතා විවාහ වී වසර 23කට ආසන්නයි.

විවිධ වාර්තාවලට අනුව විජය සහ සංගීතා දික්කසාද වීමට යන බව පැවසෙන අතර, චිත්‍රපට නිෂ්පාදක ඇට්ලිගේ බිරිඳගේ ළදරු ෂෝවර් උත්සවයට සංගීතා නොපැමිණීමත් සමඟ කටකතා සනාත කිරීමට බොහෝ දෙනා මේ වන විට පෙළඹී තිබෙනවා.
views655 Views
comment
"Happy Hour" හිරු ටීවි එක්ක ආදරෙන් එකතු වන ඔබට රසවිඳින්න ලැබෙන අලුත්ම අත්දැකීමක්.

යුරේනි නොෂිකා මෙහෙයවන, එහි පළමු වැඩසටහන අද විකාශය වුණා.
views328 Views
comment
ජනප්‍රිය සහ ප්‍රසිද්ධ පුද්ගලයින් ගැන
නිරන්තරයෙන් මිනිස්සු අවධානයෙන් ඉන්නවා !
මිනිස්සු කැමතියි ඒ අය ගැන හොයන්න.
මොන ම හේතුවකට හරි ඒ අය කැපී පේනවා.
සමාජයෙන් එල්ල වන සමහරක් තාඩන පීඩනවලටත්
ඒ අයට මුහුණ දෙන්න වෙනවා...

මේ කතාව අපහාසයක් හෝ උපහාසයක් නෙවෙයි.
ඒකත් කතාවක්...
ඔබට හිතාගන්න බැරි විදිහේ කතාවක්..
ලංකාව ම දන්න, ලංකාවේ කවුරුත් ආදරේ කරන
චරිතයක්. ඒත් ඔහුගේ කතාව අපි දකිනවට වඩා
බොහෝම වෙනස්...
views311 Views
comment
හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණි අද සිය උපන්දිනය සමරනවා.

ඉතින් උපන්දිනය වෙනුවෙන් ඇයට දස දෙසින් සුබ පැතුම් බොහෝමයක් ලැබී තිබුණා.
views746 Views
comment
පුංචි තිරයේ සුන්දර රුවැති මල තිසුරි යුවනිකා කියන්නෙ කාගෙත් ආදරය දිනාගත්ත දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇය නිරූපණය කළ චරිත බොහෝමයක් අදටත් ඔබට මතක ඇතුවා නිසැකයි.

කොහොම වුණත් ඇය පසුගිය දවසක හදිසියේ ම විදෙස්ගත වුණු පුවතක් අපි ඔබට කිව්වා මතක ඇති.
views760 Views
comment
සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය වුණත් ඇය ඇයටම අනන්‍ය හඬකින් රසිකයින් අතරට එන්න සමත් වුණා.

ඒ වගේම තමයි ඇය සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රිය, කතාබහට ලක්වන කෙනෙක්.

ඇය නමින් කාවින්ද්‍යා අධිකාරි.
views548 Views
comment
පුංචි තිරයෙන් ඔබ හමුවුට එන ගයත්‍රි ඩයස් කියන්නෙ අමුතුවෙන් හඳුන්වා දිය යුතු කෙනෙක් නෙවෙයි.

ගොඩක් දෙනෙක්ගේ ආදරය අඩුවක් නැතුව ලබන ඇය කාලයක් විදෙස්ගත වෙලා හිටියත් ඔබට මතක ඇති.

ඇය හදිසියේ ම ලංකාවට ඇවිත් තිබුණේ විශේෂ කෙනෙක් නිසා.
views620 Views
comment
ටෙලි තිරයෙන් ඔබ හමුවුණු නිල්මිණි තෙන්නකෝන්, අදටත් කාගෙත් ආදරය අඩුවක් නැතුව ලබන කෙනෙක්.

ඇගේ පුංචි දියණිය නමින් ස්වේතා.
views676 Views
comment
ශෙරිල් ඩෙකර් කියන්නෙ නිළියක්, නිරූපිකාවක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්.

ඒ වගේම ඇය විවාහ වෙලා ඉන්නෙ ගායන ශිල්පියෙක් වන රුවන් හෙට්ටිආරච්චිත් සමඟිනු යි.

ශෙරින් ගොඩක් වෙලාවට නිර්භයව අදහස් ප්‍රකාශ කරන කෙනෙක්.
views1,295 Views
comment
ජනප්‍රිය ගී ගණනක් ගැයූ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව කියන්නෙ කවුරුත් ආදරේ කරන ආදරණීය චරිතයක්.

ඒ වගේම තමයි ඇය සමාජ මාධ්‍ය තුළත් බොහෝම සක්‍රීයයි.
views366 Views
comment
යොවුන් සිහින කුමරු ලෙස කිරුළු පළන් ශිහාන් මිහිරංග කියන්නෙ එදා වගේම අදත් ජනප්‍රියත්වයේ හිනිපෙත්තෙම වැජඹෙන ගායන ශිල්පියෙක්.

ශිහාන් ට එදා තිබුණු කාන්තා ආකර්ශනය අතිශය අධිකයි වගේම අදත් ගොඩක් ගෑනූ ළමයින්ගේ "ක්‍රශ් එක" ශිහාන්.
views1,120 Views
comment
සමාජ මාධ්‍යයේ සැරිසරන අපේ ඇස කඳුළින් තෙත් කළ සංවේදී සටහනක් සහ රූ එකතුවක් දකින්න ලැබුණා.

ඒ අසීමිත සහෝදර ප්‍රේමයක් ගැන...

ඔවුන්ට මාස තුනේදී පියා අහිමිවෙලා. එතකොට මේ අයියාට අවුරුදු තුනයි.
views1,744 Views
comment
වත්සලා දියලගොඩ කියන්නෙ පුංචි තිරයේ ප්‍රේක්ෂක ඔබට සමීප කවුරුත් දැන අඳුනන හිතවතියක්.

ඒ් වගේම ඇය දැන් පුංචි දුවණියකගේ අම්මා කෙනෙක්.
views570 Views
comment
[1]      «      2097   |   2098   |   2099      »      [5540]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top