Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



විදෙස් කැමරා ශිල්පියෙක් වන Martin Le-May නැමැති පුද්ගලයා විසින් ලබාගත් අපූර්ව ඡායාරූපයක් මේ වන විට අන්තර්ජාලය පුරා ඉතා වේගයෙන් ප්‍රසිද්ධ වෙමින් පවතිනවා. එහි දැක්වෙන්නේ කොට්ටෝරුවෙකුගේ පිටේ නැගී යන කුඩා ප්‍රමාණයේ මුගටි පැටියෙකුයි.

417 Views
ලොවටම පිළිලයක් වී සිටින නරුම ISIS ත්‍රස්තයිගේ රුදුරු වූ ක්‍රියාවන් හමුවේ මේ වන විට විශාල පිරිසක් සිය ජීවිතවලින් වන්දි ගෙවා ඇත. එමෙන්ම දහස් ගණන් පිරිසක් තවමත් ඔවුන්ගේ කරදර හිරිහැර මැද ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් ජීවත් වේ.

ඔවුන් සිදුකරනා මෙලෙච්ඡ ක්‍රියාවන් නිසාම මෙලෙස හිරිහැරයට හා සෝචනීය සිදුවීමකට මුහුණදීමට සිදුවූ මවක් පිළිබඳව මේ වන විට වාර්තා වනවා.

425 Views
දෙහිවල - අත්තිඩියේ පිහිටි පෞද්ගලික බැංකුවක් මීට ටික වේලාවකට පෙර කොල්ලකා තිබෙනවා.

226 Views
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුහුදු කොටි කාන්තා බලකායේ නායිකාව ලෙස කටයුතු කළ බුරුගේසු පහිරදී කටුනායක ගුවන් තොටුපලෙන් ප්‍රංශය බලා යාමට පැමිණි අවස්ථාවේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

408 Views
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීමට අද දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වුණා. ඔවුන් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 411ක්. ඒ අයර්ලන්තයට එරෙහිවයි.
 
386 Views
ඇමති රාජිත සේනාරත්නට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ අද (03) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

277 Views
එංගලන්තය සමඟ පැවති ලෝක කුසලාන තරඟයේදී රංගන හේරත් තුවාල ලැබීම නිසා සංචිතයේ ඇති විය හැකි පුරප්පාඩුව සඳහා සීක්කුගේ ප්‍රසන්න  ඕස්ට්‍රේලියාව බලා යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. රංගන හේරත්ට තුවාල ලැබීම හේතුවෙන් දින 7ත්, 10ත් අතර කාලයක් විවේක ගැන්වීමට සිදුව තිබෙනවා.
 
772 Views
දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනගෙන් අල්ලස් කොමිසම ඊයේ (02) ප්‍රශ්න කර තිබෙනවා.

එම කොමිසමේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ පැය 07කට ආසන්න කාලයක් මන්ත්‍රීවරයාගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

655 Views
නවගමුව - කොතලාවල ප්‍රදේශයේ පුද්ගලයෙකු සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු කොළඹ ජාතික රෝහලට ඊයේ (02) ඇතුළත් කෙරුණා.

කොතලාවල ප්‍රදේශයේ බීමත්ව හැසිරුණු පුද්ගලයෙකු පිළිබදව ලැබුණු පැමිණිල්ලක් සදහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියෙකුටයි අදාළ පුද්ගලයා කඩුවකින් පහර දී ඇත්තේ. පසුව පොලිසිය බලය පාවිච්චි කර එම පුද්ගලයාට ද පහරදීමෙන් එම දෙදෙනාම ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

510 Views
 පස සහ ජලය ඔස්සේ මිනිසාට සහ සත්ත්වයන්ට මරණය පවා ගෙන දිය හැකි බැක්ටීරියාවක් ඇමරිකාවේ ලූසියානා ප්‍රාන්තයේ පරීක්ෂණාගාරයකින් අතුරුදන් වී තිබෙනවා.

අග්නිදිග ආසියාවේ සහ  ඕස්ට්‍රේලියාවේ උතුරුදිග ප්‍රදේශවල දක්නට ලැබෙන මෙම බැක්ටීරියාව ඇමරිකානු පර්යේෂණාගාරයට රැගෙනවිත් ඇත්තේ ඊට එරෙහි එන්නතක් සකස් කිරීමට බව  සදහන්.

588 Views
ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන පරිදි සුපිරි බොලිවුඩ් නිළි සෝනම් කපූර්ට සූකර උණ වැළඳීම හේතුවෙන් හදිසියේ රෝහල්ගත කර තිබෙන බවට වාර්තා වනවා.

රෝහල් ගතකිරීමෙන් පසුව රුධිර සාම්පල පරික්ෂාවේදී ඇයට සූකර උණ වැළඳී ඇති බවට වෛද්‍යවරු තහවුරු කර ඇත. එමෙන්ම ඇයගේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරුටද සූකර උණ වැළඳී ඇති බවට වාර්තාවල සඳහන්වේ.

422 Views
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගන්නා ලද වෙලේ සුදාගේ සඟයකු වු සුරාස් අහමඞ් විසින් සඟවා තිබු වෙලේ සුදාට අයත් ඩිස්කවර් වර්ගයේ ජීප් රථය.

471 Views
යතුරුපැදි ධාවනයේදී මුළුමනින්ම මුහුණ ආවරණය වන පරිදි හිස් වැසුම් පැළදීම මේ මස 21 වන දා සිට සම්පූර්ණයෙන් තහනම් බව පොලිස් මූලස්ථානය පවසනවා.
 
1,419 Views
ශ්‍රී ලංකාව වෙතින් ලෝක කුසලාන තරඟාවලියේදී අන්ත පරාජයකට පත්වූ එංගලන්ත ක්‍රිකට් පිල තම කණ්ඩායමේ හිටපු ප්‍රහාරාත්මක ක්‍රීඩකයෙකු වූ කෙවින් පීටර්සන් යළි කණ්ඩායමට කැඳවීමට තීරණය කර තිබෙනවා.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපති කොලින් ගේ‍්‍රව්ස් ප්‍රකාශ කර ඇත්තේ පීටර්සන්ට කණ්ඩායමේ දොරටු විවෘත කිරීම සඳහා පාලක මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට අදහස් කරන බවයි. ඒ සඳහා පීටර්සන් මුලින් ප්‍රාන්ත තරඟවලට සහභාගි විය යුතු බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

332 Views
නැගෙනහිර පළාත් සභාවේ නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 6 දෙනෙකු අද සිට එහි විපක්ෂයේ කටයුතු කරන බව ප්‍රකාශ කළා.

ඒලම් අමීර්, උදුමාන් ලෙබ්බේ, විමලවීර දිසානායක, ඩබ්ලිව්.ඩ්. වීරසිංහ, ටී.එම්. ජයසේන සහ ජයන්ත විජේසේකර එම මන්ත්‍රීවරුන් වනවා. නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවයි එම මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ.

311 Views
[1]      «      2242   |   2243   |   2244      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top