Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (05) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී රැස්වූ අතර එහිදී පක්ෂයට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙකු පත් කර ගැනුණා.

444 Views
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය තුළදී  එළඹෙන 13 වෙනිදා පාර්ලිමේන්තුව ඇමතීමට  නියමිත බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසුවා.
 
324 Views
ලෝක කුසලානයේ අද දිනයේ පැවති බංග්ලාදේශ පිළ හා ස්කොට්ලන්තය අතර තරඟයේදී පිතිකරුවක් පන්දුවක් වැදීමෙන් තුවාල ලැබුවා. මෙහි විශේෂත්වය වන්නේ අනෙක් අන්තයේ සිටි පිතිකරුවා එල්ල කල වේගවත් පහර ඔහුගේ සහයකයාගේ අතේ වැදීමයි..

871 Views
ශ්‍රී ලංකා පිතිකරු දිමුත් කරුණාරත්න ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වලදී සිය පුහුණුවීම් කටයුතුවන නිරතව සිටියදී සුලැඟිල්ලේ බිඳීයාම හේතුවෙන් ලෝකකුසලානයෙන් ඉවත්වන බවට වාර්තාවනවා.

1,093 Views
ලෝක කුසලානයේ අද දිනයේ පැවති බංග්ලාදේශය හා ස්කොට්ලන්තය අතර තරඟයේ වාර්තාගත ජයග්‍රහණයක් හිමිකර ගැනීමට බංග්ලාදේශය සමත්වුනා. ස්කොට්ලන්තය ලබාගත් ලකුණු 318ක ඉලක්කය ඔවුන් ජයග්‍රාහී ලෙස සපුරාගත්තේ පන්දුවාර 48යි පන්දු එකකදී කඩුලු 4ක් පමණක් දැවී තිබියදීයි.

මෙම වාර්තාගත ලකුණු 322 ඉණිම ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් හබාගොස් ජයග්‍රහණය කල දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාවද වනවා. මෙහි දෙවන ස්ථානය මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම හිමිකරගත්තේ 1992 වසරේදීයි.

772 Views
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව නතර කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

409 Views
දකුණු කොරියාවේ ඇමෙරිකානු තානාපති මාර්ක් ලිපර්ට්, සෝල් නුවර උත්සවයකට සහභාගි වෙමින් සිටියදී බ්ලේඞ් ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල් ගත කර තිබෙනවා.

සෝල් නුවර අද (05) උදෑසන දේශනයක් පැවැත්වීම සඳහා ශාලාවට ඇතුළු වෙමින් සිටියදී හදිසියේම ඔහු වෙත කඩා වැදුණු පුද්ගලයෙකු බ්ලේඞ් එකකින් මුහුණ කපා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ප්‍රහාරකයා ප්‍රකාශ කර ඇත්තේ උතුරු සහ දකුණු කොරියානු රාජ්‍ය එක්කළ යුතු බවයි. කෙසේ නමුත් පසුව ඔහු අත්අඩංගුවට ගැණුනා.

262 Views
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබී පසුගියදා කුඩා ගුවන් යානයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගෙන් ඊයේ (04) ප්‍රකාශයක් ලබා ගත්තා.

ඊයේ පෙරවරු 9.00 පමණ සිට පැය 3 ට වැඩි කාලයක් යෝෂිත රාජපක්ෂගෙන් මෙම ප්‍රකාශය ලබා ගත් බවයි කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකු සඳහන් කළේ.  
362 Views
අපි කුමාර් සංගක්කාරව දන්නේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට වුනත් ඇත්තටම ඔහුට ඊට අමතරව බොහෝ දක්ෂතාවලින් පිරි පුද්ගලයෙක්. පාසලේදී වගේම සාමන්‍ය ජීවිතයේදීත් ඔහු දක්ෂ වයලීන් වාදයකයෙක් කියලයි අපිට ආරංචි වුනේ.

ඔහුගේ මේ අපූරු හැකියාව පසුගිය දවසක ඉන්දියාවේ මාධ්‍ය සාකච්ඡාවකට ගිහින් ලෝකෙටම පෙන්වන්න කටයුතු කලා. එහි වීඩියෝව පහතින්...

889 Views
ඩේවිඩ් වෝනර් අද දිනයේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලකුණු 178ක් වාර්තා කලේ 6 පහර 5ක් හා 4 පහර 19ක් සමඟයි.

එමෙන් ප්‍රවේගකාරී ඉණිමක් ක්‍රීඩාකල මැක්ස්වෙල් පන්දු 39කින් ලකුණු 88ක් ලබාගත්තා. එයට 6 පහර 7ක් හා 4 පහර 6ක් ඇතුලත් වුනා.

ඔවුන්ගේ සුපිර පිතිහරඹයේ වීඩියෝ පහතින්....

310 Views
ඌවේ මහඇමති හරීන් ප්‍රනාන්දු ඔහුගේ දියණියගේ 11වන උපන්දියන සැමරූ අයුරු දැක්වෙන ඡායාරූප එකතුවක් පහතින්...

6,034 Views
ලැබී ඇති පැමිණිල්ලකට අනුව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගෙන් මේ වන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ප්‍රශ්න කරමින් සිටිනවා.

710 Views
ඊයේ (03) දකුණු අප්‍රිකාව හා අයර්ලන්තය අතර තරඟයේදී කෙවින් ඕ බ්‍රයන් විසින් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු දවාගත් මොහොත අමුතුම ආකාරයෙන් සැමරුවා. එහි වීඩියෝව පහතින්....

412 Views
ග්‍රෑන්ඩ්පාස් - මුවදොරඋයන නව නිවාස සංකීර්ණයේ 6 වැනි මහලින් වැටී තරුණියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම තරුණිය මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

405 Views
ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක තිබී එතනෝල් ලීටර් 16 000 ක් සොයාගෙන තිබෙනවා. රේගුව සඳහන් කලේ ඒවා බැරල් 80 ක අසුරා තිබූ බවයි.
 
419 Views
[1]      «      2241   |   2242   |   2243      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top