Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කාන්තාවන්ටත් පහරදීලා

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි සිදුවූ රියඅනතුරක් සම්බන්ධයෙන් උරණ වූ ගම්වාසීන් පිරිසකට පොලීසිය බැට්න් ප්‍රහාර එල්ල කලා.

මෙහිදී කාන්තාවන්ට ද පොලීසිය දැඩි ලෙස පහර දෙන අතර, ලෝක කාන්තා දිනය යෙදී ඇති දිනක  මෙම පහරදීම විදෙස් මාධ්‍ය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

372 Views
අද දිනයේ පැවැත්වුනු නවසීලන්ත ඇෆ්ගනිස්ථාන් තරඟයේදී නවසීලන්ත පිලේ ඩැනියල් විටෝරිට කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට අවස්ථාවෙන් උදා වුනා.

411 Views
අද දිනයේ නිමාව දුටු ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ලෝක කුසලාන තරඟයේදී පන්දු 24කින් ලකුණු 52ක් ලබාගත් දිනේෂ් චන්දිමාල් ලෝක කුසලානයක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ලබාගත් වේගවත්ව අර්ධ ශතකයට හිමිකම් කීමට සමත් වී තිබෙනවා.

358 Views
පසුගිය දිනෙක පන්දුවක් හිසේ වැදීම නිසා ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෆිල් හියුස් මියගියේ ක්‍රිකට් ලොවම කම්පාවට පත්කරමිනුයි.

ඉන් අනතුරුව ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්දයෙන් බලධරීන් වැඩිවශයෙන් අවධානය යොමු කරනු ලැබුවා. එයට විවිධ අදහස් හා යෝජනා ඉදිරිපත් වූ අතර බොහෝ දෙනෙක් ප්‍රකාශ කර සිටියේ පිතිකරුවා පළදින හෙල්මටය පෙරට වඩා ආරක්ෂිතව නිමවිය යුතු බවයි.

720 Views
ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර අද දිනයේ පැවැත්වුනු තරඟයේදී ග්ලෙන් මැක්ස්වෙල් අගනා ශතකයක් රැස් කිරීමට සමත්වුනා. එහි වීඩියෝව පහතින්...

353 Views
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින 4ක නිල සංචාරයක් සඳහා ඊයේ (07) පෙරවරුවේ බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් ඇත්තේ සාමාන්‍ය මගී යානයකිනි. එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන්යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් එතුමා උදැසන 10.10ට ඩුබායි බලා පිටත්ව ගියා.

413 Views
අද සිට ක්‍රියාත්මක වන පරිදි උසස් පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

සේවා අවශ්‍යතාව සළකා බලා  මහජන සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශ මත පොලිස්පතිවරයා මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ.
281 Views
ඊයේ (07) දිනයේදී පැවති පාකිස්ථානය හා දකුණු අප්‍රිකාව අතර තරඟයේදී අපූරු සිදුවීමක් සිදුවුනා. එහි වීඩියෝව පහතින්...

293 Views
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ පසුගිය බදාදා දිනයේදී. අදාළ යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.

308 Views
මැලේසියානු ගුවන් සමාගමට අයත් වූ MH370 ගුවන් යානය ක්වාලාලාම්පූර් ගුවන් තොටුපලෙන් නික්ම ගොස් ලොවටම අභිරහසක් ලෙසින් අතුරුදන්වී අදට වසරක් ගතවනවා. මේ වන විටත් එහි කිසිදු සාක්ෂියක් සොයාගත නොහැකි වී ඇති අතර එය මුහුදු පත්ලේ සැඟවී ඇති බවට පර්යේෂකයින් මත පලකරනවා.

එමෙන්ම තවත් පිරිසක් පසුගියදා ප්‍රකාශ කර සිටියේ එය ඇන්ටාටිකාවට ගමන් කිරීමට සැරසී ඇති බවයි.

288 Views
අන්තර්ජාලය ඔස්සේ වැඩිම බලපෑම් කළ හැකි පුද්ගලයන් 30 දෙනා අතරට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද නම් කර තිබෙනවා.

ට්විටර් සහ ෆේස්බුක් ගිණුම් ඔස්සේ ඔහුට සම්බන්ධ වන පිරිස මිලියන 38කට ආසන්නයි. ඒ අනුව ලෝක නායකයන් අතුරෙන් ඔහු දෙවැනි වන්නේ බැරක් ඔබාමාට පමණයි. අන්තර්ජාලයේ වැඩිම පිරිසක් පිවිසෙන ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ වෙබ් පිටු හරහා පණිවුඩයක් යැවීමට ගත වන්නේ සුළු කාලයක්.

326 Views
බ්‍රිතාන්‍ය හිටපු මහා කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශකවරයා වශයෙන් පත් කෙරුණා. ඒ මහතා ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ක්‍රිස් නෝනිස් මහතා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිධරයෙකි. ඒ මහතා සිය පශ්චාත් උපාධිය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ලබා ගත් අතර වෛද්‍යවරයෙකු ලෙස වසර ගණනාවක් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ කටයුතු කොට තිබේ.

561 Views
ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත අද (06) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 67කින් සම්මත වුණා. ඒ සංශෝධන සහිතවයි.

341 Views
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ නැවත වරක් නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත කර තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකල කමාන්ඩර් ඉන්දික ද සිල්වා සඳහන් කළේ මේ මස 9 වැනිදා සිට මෙලෙස යෝෂිත රාජපක්ෂ නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත කර ඇති බවයි.
 
279 Views
සුප්‍රකට හොලිවුඞ් සිනමා නළු හැරිසන් ෆෝඩ් ඔහු පදවාගෙන ආ ගුවන් යානය ලොස් ඇන්ජලීස් නුවර ගොල්ෆ් ක්‍රීඩාංගනයකට හදිසියේ පතිත වීමෙන් තුවාල ලබා තිබෙනවා.

එහෙත් 72 හැවිරිදි හැරිසන් ෆෝඞ් ට එයින් බරපතල තුවාල සිදුව නොමැති බවයි වාර්තා වන්නේ. හැරිසන් ෆෝඞ් ප්‍රසිද්ධියට පත්වූයේ ඉන්දියානා ජෝන්ස් සහ ස්ටාර් වෝස් චිත්‍රපටවල රඟපෑමෙන්.

323 Views
[1]      «      2240   |   2241   |   2242      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top