Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ආබාධයකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් වෙනුවට කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට එක් කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

285 Views
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළහොත් තමන් විපක්ෂයේ අසුන් ගන්නා බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම පවසනවා.

291 Views
ජාතික ආණ්ඩු පිළිබඳ තීරණ ගන්නේ මහ මැතිවරණයකට මුහුණදීමෙන් අනතුරුව බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
 
240 Views
2015 ලෝක කුසලානය පෙරළියක් කරමින් අද දිනයේ බංග්ලාදේශ පිළ ජයග්‍රහණය කරනු ලැබුවේ ප්‍රබල එංගලන්ත පිල පරාජය කරමිනුයි. එම ජරාජයත් සමඟ ඔවුන් ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් වනවා.


513 Views
අපරාධ වළක්වා ගැනීමේ අරමුණින්  සම්පුර්ණයෙන් ආවරණය කරන ලද හිස් වැසුම් (ෆුල් ෆේස් හෙල්මට්) භාවිතය තහනම් කිරීමේ නීතිය තාවකාලිකව ඉවත් කර ගැනීමට තීරණය කර තිබේ.

968 Views
ලෝක කුසලාන තරඟයන් අතරතුර රංගන හේරත් හා දිනේෂ් චන්දිමාල්ට ආබාධ සිදුවූ නිසාවෙන් කිත්රුවන් විතානගේ හා තරිඳු කෞෂල් ශ්‍රී ලංකා පිළට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
 
414 Views
ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ 4 දෙනෙකුට අද සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් ගමන් තහනමක් පනවා තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගනු ලැබූ නියෝගයකට අනුවයි මෙම ගුවන් ගමන් තහනම පනවා ඇත්තේ.

414 Views
2010 ජනාධිපතිවරණ සමයේදී  යුද හමුදා සෙබලුන් 10 දෙනෙකු රාජපාක්ෂික භාවයෙන් මුදාගැනීමට කුමන්ත්‍රණය කළ බවට එල්ල කර තිබූ චෝදනාවෙන් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා  තෙන්නකෝන් අද නියෝග කළේ හිටපු හමුදාපතිවරයාට අමතරව ඔහුගේ ලේකම් සේනක සිල්වා ද මෙම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමටයි.

536 Views
දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ මුදල් පසුම්බියක් ඉකුත් ජනවාරි මාසයේ 17 වන දින අංක 154 , කිරිබත්ගොඩ - අඟුලාන මාර්ගයේ බස් රථයකදී සොරාගත් පුද්ගලයෙකු එහි තිබූ බැංකු ගිණුම් කාඩ්පතකින් වංචනික ලෙස මුදල් ලබා ගන්නා අයුරු පෞද්ගලික බැංකුවක ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්.

279 Views
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ අල්ලස් කොමිසම වෙත අද පෙරවරුවේ පැමිණියා.

250 Views
දැන්ම සෙල්ලම් කරන්න දිනන්න

ලෝක කුසලාන උණසුමත් සමඟින් ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් උදෙසා නවමු අත්දැකීමක් ගෙන දෙන්නට අපි තීරණය කලා. උදේ දහවල් රෑ, මඟ තොටේ, බස් එකේ, පාසලේ එහෙමත් නැත්නම් ඔබේ කාර්යාලයේ හැමෝමත් එක්ක කතාවෙන අපේ හදවතේ රැඳුණු ක්‍රිකට් ක්‍රීඩාව ගැන අපි ඔබෙන් ප්‍රශ්න කරනවා.
339 Views
 පොදු රාජ්‍ය මණ්ඩලයේ සැමරුම් දින උළෙලට සහභාගීවීම සඳහා එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව බ්‍රිතාන්‍ය මහ රැජිනගේ විශේෂ නියෝජිතයෙකු විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

එහි ඡායාරූප පහතින්....

425 Views
පුරුෂයන්ගේ සරුභාවය වර්ධනය කිරීම සඳහා ශරීරයේ බර අඩු කිරීම අතිශය තීරණාත්මක වන බව නව වෛද්‍ය පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

කැනඩාවේ ෂර්බෲක් සරසවියේ වෛද්‍ය විද්‍යාඥයන් පිරිසක් සිදුකළ මෙම පර්යේෂණයේදී හෙළි වී ඇති තවත් කරුණක් වන්නේ පියයුරු පිළිකා සඳහා ලබාදෙන ඖෂධයක් ද කාන්තාවන්ගේ සරුභාවය ඉහළ නැංවීමට හේතු වන බවයි.

217 Views
අද දිනයේ ජාතික පුවත්පත් වල පළවූ කාටූන් වල එකතුවක් පහතින්....
251 Views
අද දිනයේ ලබාගත් අගනා ශතකයත් සමඟින් ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩයෙක් තරඟ තුනකදී  පිට පිට ශතක 3ක් ලබාගැනීමේ වාර්තාව තමන් සතු කරගැනීමට සංගක්කාර සමත් වුනා.

725 Views
[1]      «      2239   |   2240   |   2241      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top