Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ගාල්ල - මහමෝදර රෝහලෙන් අද දෙබිඩි දරු උපතක් වාර්තා වුණා. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔවුන් ගැහැණු දරුවන් බවයි. දරුවන් දෙදෙනා සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව ද ඔහු ප්‍රකාශ කළා. මෙම මව ගාල්ල - අක්මීමන ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

332 Views
2015 ලෝක කුසලානයේ රැකගත් හොඳම උඩපන්දු වල වීඩියෝවක් මේ වන විට ICC වෙබ් අඩවිය විසින් නිකුත් කර තිබෙනවා.

390 Views
මුදල් විශූද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනගේ බිරිඳගෙන් සහ සහ වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රමගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) ප්‍රශ්න කර තිබෙනවා.

466 Views
ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය අතර තරඟය මේ වන විට පැවැත්වෙන තරඟයේදී ශ්‍රි ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 20කින් අර්ධ ශතකයක් වාර්තා කරනු ලැබුවා.

388 Views
අද දිනයේ ස්කොට්ලන්තයට එරෙහිව කුමාර් සංගක්කාර හා තිලකරත්න ඩිල්ෂාන් අගනා ශතක වාර්තා කිරීමට සමත් වුනා.

එහි වීඩියෝ පහතින්....


392 Views
එක්දින තරඟවලදී පිට පිට ශතක 4ක් රැස්කල ලොව එකම ක්‍රීඩකයා බවට පත්වෙමින් කුමාර් සංගක්කාර අද නවතම ලෝක වාර්තාවක් බිහිකිරීමට සමත්වුනා. එමෙන්ම ලෝක කුසලානයකදී එම දස්කම දැක්වීමද විශේෂත්වයක් වනවා.

401 Views
සමානුපාතික සහ කේවළ ක්‍රමය එක්තැන් වූ මිශ්‍ර ඡන්ද ක්‍රමයකට දේශපාලන පක්ෂ නායකයින්ගේ එකඟතාවය පළව තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී දැනට පවතින ඡන්ද ක්‍රමය සංශෝධනය විය යුතු ආකාරය පිළිබද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

මෙම සාකච්ඡාවට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ, රිෂාඩ් බදියුදීන්, මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී.එල්. පීරිස්, විජිත හේරත්, දිනේෂ් ගුණවර්ධන, ආර්. සම්බන්ධන්, ඩග්ලස් දේවානන්දා, තිස්ස විතාරණ සහ ඩිව් ගුණසේකර ඇතුළු පක්ෂ නායකයින් රැසක් මෙම සාකච්ඡාවට සහභාගි වී තිබෙනවා.

402 Views
කැළණිය - පට්ටිවිල ප්‍රදේශයේ පරිප්පු සැකසුම් කර්මාන්තශාලාවක ටැංකියක් කඩා වැටීමෙන් එහි සේවය කළ එක් අයෙකු අතුරුදන්ව තිබෙනවා.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර  කියා සිටියේ ඊයේ (10) රාත්‍රියේ ඇති වූ මෙම සිද්ධියෙන් දැනට අතුරුදන්ව ඇත්තේ හර්ෂක තිලකරත්න නමැති මොණරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයෙකු බවයි.

248 Views
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගය ආරම්භවීමට ඇත්තේ තවත් සුළු වේලාවක් පමණයි. මෙම තරඟය ස්කොට්ලන්තයට කිසිදු ආකාරයකින් තීරණාත්මක තරඟයක් නොවේ.

ඊට හේතුව ඔවුන් මේ වන විට සුපිරි කණ්ඩායම් අට අතරින් ඉවතට ගොස් අවසන්වීමයි. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට අද ස්කොට්ලන්තය සමග පැවැත්වෙන තරගය තීරණාත්මක තරගයක් වනවා. ඊට හේතුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයෙන් ජය ලැබුවහොත් ප්‍රසාද ලකුණු 8ක් හිමිවන අතර, පරාජය වුවහොත් දැනට හිමි ප්‍රසාද ලකුණු 6 පමණයි සුපිරි අට වටයට යෑමට උපයෝගී වන්නේ.

604 Views
එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමට සහයදීමේ චෝදනා යටතේ අත්අඩංගුවේ සිටි බාලේන්ද්‍රන් ජෙයකුමාරි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇපමත මුදා හරිනු ලැබුවා.

හිටපු එල්.ටී.ටී.ඊ. නායකයෙකු වූ ගෝපි නමැත්තාට මෙරට රැඳී සිටීමට රැකවරණ දුන් බවට සැකපිට ඇය අත්අඩංගුවට ගෙන තිබුණා.

259 Views
තම පාර්ලිමේන්තු ධුරය ඉල්ලා අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු සිදුකළ ආකාරය ගැන සෑහීමකට පත්විය නොහැකි බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා පවසනවා.

කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ පිළිබඳව නීතිපතිවරයාට මෙන්ම අධිකරණ අමාත්‍යවරයාටද චෝදනා කළේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටියේ කුමන පදනමකින්ද යන්න පිළිබඳව කරුණු විමසමින්.

432 Views
302 Views
ආජන්ටිනාවේ හෙලිකොප්ටර් දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ අනතුරෙන් ප්‍රංශ ජාතිකයන් දෙදෙනෙකු සහ ආජන්ටිනා ජාතිකයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි.

307 Views
ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් 8ට ශ්‍රී ලංකාව තරඟ වැදි Pool A තුලින් කණ්ඩායම් 4ක් මේ වන විට තේරි තිබෙනවා.  එම කණ්ඩායම් 4 වන්නේ නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාවයි.

244 Views
නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අද (10) අලූයම ඇති වූ හදිසි ගින්නකින් වෙළඳසැල් 4ක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

328 Views
[1]      «      2238   |   2239   |   2240      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top