Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ලෝක කුසලානයේ අද දිනයේ පැවති දකුණු අප්‍රිකා එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර තරඟයේදී පන්දුවක් පිතිකරුවෙකුගේ හෙල්මටයේ දැවටීම නිසා ලකුණු 4ක් රැස් කරගැනීමට ඔහු සමත් වෙනවා.

එහි වීඩියෝව පහතින්...

266 Views
මහජන සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝගය අනුව, සේවා අවශ්‍යතාවය මත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 18 දෙනෙකුට ස්ථානමාරු වීම් ලබාදී තිබෙනවා.

ඒ අනුව, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙකු, පොලිස් අධිකාරිවරුන් 3 දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට ස්ථානමාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ.

332 Views
317 Views
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (12) පැමිණි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

514 Views
ලෝක කුසලානයේ අද දිනයේ පැවැත්වෙන දකුණු අප්‍රිකා එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර තරඟයේ විශිෂ්ට උඩපන්දුවක් රැක ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩක Rilee සමත්වුනා.

පන්දුව පිට්ටනිය වෙත පතිත වීමට තප්පර කීපයක් තිබියදී රැකගත් මෙම උඩ පන්දුවේ වීඩියෝව පහතින්...


363 Views
ලෝක කුසලානයේ මේ වන විට පැවැත්වූ තරඟවලදී එල්ල කල දැවැන්තම 6 පහරවල් වල එකතුවක් මේ වන විට ICC වෙබ් අඩවිය විසින් නිකුත් කර තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

302 Views
ලෝක කුසලානයේ අද දිනයේ පැවැත්වෙන දකුණු අප්‍රිකා හා එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර තරඟයේ පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩේවිඩ් මිලර් පැමිණි ආකාරය පිළිබඳව බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වුනා.

633 Views
පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මේ වනවිට අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා.

අයථා ලෙස වත්කම් උපයන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට ඊයේ උදෑසන අල්ලස්  කොමිසම වෙත පැමිණෙන ලෙසට මොහුට දැනුම්දී තිබුණත් අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් පැමිණිය නොහැකි බවට ඔහු දැනුම්දී තිබෙනවා.

705 Views
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තා. මෙම සංචාරයේදී හිටපු ජනාධිපතිවරයා අටමස්ථානාධිපති සහ රුවන්වැලි මහා චෛත්‍යාධිකාරී මහ නාහිමිවරුන්ද බැහැදුටුවා.

356 Views
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරි සතියේදී හෝ ඊට පසුව එළැඹෙන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද රැස්වූ ජාතික විධායක සභාව තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ජාතික විධායක සභාවේදී මෙම සංශෝධනයට එකඟත්වය පළ වූ බවයි නව සමසමාජ පක්ෂයේ නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියා සිටියේ.

357 Views
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට තත්පර 3 ක පමණ සුළු භූ කම්පනයක් සිදුව ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා.

ගිරිතලේ, බකමූණ, කඳුරුවෙල සහ දියබෙදුම යන ප්‍රදේශවලට මෙම භූ කම්පනය සිදුව ඇති බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ.

251 Views
එක්දින ඉතිහාසයේ පිටපිට ශතක 4ක් රැස්කල ලොව එකම ක්‍රීඩකයා බවට පත්වූ කුමාර් සංගක්කාරට ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩල්කාර් සුභපතා තිබෙනවා.

මේ වන විට එක්දින පිටියේ වැඩිම ලකුණු ලාභීන් අතර කුමාර් සංගක්කාර  දෙවැනි වන්නේ සචින්ට පමණයි.

560 Views
සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ලෝක ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියමින් ස්කොට්ලන්තයට එරෙහි තරගය ලකුණු 148 කින් ජය ගැනීමත් සමග ශ්‍රී ලංකාව "ඒ" කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්වෙයි. කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව නියමිත  පන්දු වාර 50  අවසන ලකුණු 363ක් රැස්කළේ  කඩුළු 9 ක්  දැවීමෙන්.

313 Views
ලෝක කුසලානයේ පෙරළි කරමින් කුමාර් සංගක්කාර මේ වන විට වාර්තා රාශියක් ඔහු සතු කරගැනීමට සමත් වී තිබෙනවා. මේ අතරට එක්වූ නවතම වාර්තාව වී ඇත්තේ ලෝක කුසලානයේදී කඩුලු රකින්නෙකු ලෙසින් වැඩිම දවාගැනීම සංඛ්‍යාව ඔහු සතු කරගනිමිනුයි.

262 Views
අද දිනයේ පැවැත්වුනු ස්කොට්ලන්ත ශ්‍රී  ලංකා තරඟයේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් දැවීගිය ආකාරය සම්බන්දයෙන් මේ වන විට බොහෝ පිරිසක් අතර කතාබහට ලක්වෙනවා.

එයට හේතුවී ඇත්තේ දැවී ගිය ක්‍රීඩකන් 9 දෙනාම උඩපන්දු ලබාදී දැවීයාමයි.


356 Views
[1]      «      2237   |   2238   |   2239      »      [2250]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top