Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



දෙදෙනකුට එකවර ආදරය කළ තරුණියක මුණගැසීමට ඔවුන් දෙදෙනාම එකම අවස්ථාවකදී පැමිණි නිසා ඔවුන් දෙදෙනා අතර ඇති වූ ගුටිබැට හුවමාරුවක් දුරදිග ගොස් එක් අයකු නොච්චියාගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ පෙම්වතුන් දෙදෙනා හා පෙම්වතිය පාසල් සිසු සිසුවියන් වේ. සිසුවිය පෙම්වතුන් දෙදෙනාට හසුනොවන පරිදි එකිනෙකාට හොර රහසේ දෙදෙනා සමඟම ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත.

948 Views
යුද හමුදාවේද සහය ඇතිව ඉදිරියේදී කංසා වගා කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය  අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බේරුවල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක් වෙමින්.  ඔහු දැක්වූ අදහස් පහතින්...

598 Views
දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයේ කයිලපතාන ප්‍රදේශයේ දී පසුගිය 1වනදා මධ්‍යම රාත්‍රී 12 පමණ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන කළු ගලක හැපී එහි ගමන් කල තරුණයන් දෙන්නෙකු මියගිය ගොස් තවත් තරුණයකු තුවාල ලද  බව කැකිරාව පොලිසිය කියයි .

624 Views
තුවාල ලබා බූස්ස පිටිවැල්ල වෙරළ තීරයට ඩොල්ෆින් මත්ස්‍යයෙකු ගොඩගසා තිබුණි. ඊයේ පස්වරුවේ මෙම මත්ස්‍යයා බූස්ස පිටිවැල්ල වෙරළ තීරයට ගසාගෙන විත් තිබූ අතර මුහුදේ රළු බව හේතුවෙන් ආපසු මුහුදට යාගත නොහැකිව මෙම සත්වයා අතරමංව වෙරළ ආසන්නයේ පිහිනමින් සිටි ඇත.

235 Views
නුවරඑළියේ සිට මහනුවර දක්වා ඉකුත් (28.12) වැනිදා  ධාවනය වූ ලොරි රථයකට යටවී කොත්මලේ රම්බොඩ වෙදමුල්ල ප්‍රදේශයේදි ගැබිණි කාන්තාවක් අනතුරට පත්වි මිය යෑමෙන් පසු එම ලොරි රථයේ රියදුරාට අමානුෂික ලෙස පහරදි ලොරි රථයට අලාභ හානි සිදුකළ සැකකරුවන් දෙදෙනෙක් කොත්මලේ පොලිසිය මගින් අද (03.01) අළුයම සිදුකළ විශේෂ මෙහෙයුමක්නි පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

672 Views
අද (03) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් තිලංග සුමතිපාල ක්‍රිකට් සභාපති තනතුරට තේරී පත්වුණා. ඒ, ඡන්ද 88ක් ලබාගනිමින්. ඔහුගේ ප්‍රතිවාදී පිල නියෝජනය කළ නිශාන්ත රණතුංගට හිමිවූයේ ඡන්ද 56 ක් පමණයි. උප සභාපති ධුර ජයන්ත ධර්මදාස සහ කේ. මතිවානන් හිමිකරගත් අතර, ඔවුන්ට ඒ සඳහා ඡන්ද 102ක් සහ 90ක් බැගින් හිමිවුණා.

540 Views
ජනාධිපති ආරක්ෂක අංශයේ  පිරිසක් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක් හා ත්‍රිරෝද රථයක් දඹුල්ල උසාවිය හන්දිය ප්‍රදේශයේදී 02 දින රාත්‍රී ගැටී ත්‍රිරෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුලත් කල බව දඹුල්ල පොලිසිය කියයි .

මේ අනතුරින් තුවාල ලබා ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි දඹුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු පොදු පෙරමුණු මන්ත්‍රීවරයකුගේ සහෝදරයකු බව හඳුනාගෙන ඇත.

804 Views
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව වසරේ පළමු දිනයේම තමාගේ හිස අතගා ආශිර්වාද කිරීම සිතට විශාල සතුටක්‌ ගෙන දෙන්නක්‌ වූ බව වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසනවා.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.

584 Views
අද (2) උදෑසන ආහාර විෂවීමකින් රෝහල් ගත කෙරුණූ  බලංගොඩ  ඇල්ලඅරාව ප්‍රදේශයේ පුද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවේ  සේවක සේවිකාවන්  සංඛ්‍යාව 300 දක්වා  ඉහළ ගොස් තිබෙනවා.

පෙරවරුවේ අදාළ කර්මාන්ත ශාලාවෙන් ලබාදුන් උදෑසන ආහාරයට ගැනීමෙන් අනතුරුවයි මෙම පිරිස රෝගාතුර වී තිබුණේ.

609 Views
මේ විශ්වයේ අප ජීවත්වන්නේ තනිව නොවන බවට ඇතැම් අවස්ථාවලදී විද්‍යාඥයින් පවසා තිබුණේ සාක්ෂි සාධකද සහිතවයි. ඇතැමුන් ඒවා විශ්වාස නොකළත් පුරාණ චිත්‍රවල මෙන්ම පිරමීඩවල ඇති ඇතැම් කැටයම් වල දක්වා ඇති ජීවීන් හා විවිධ භාණ්ඩ නිසාවෙන් යම් අවස්ථාවල පිටසක්වලයින් මේ විශ්වයේ සැරිසරණ බවට ඔබටද සිතෙනවා වන්නට පුළුවන්.

මේ දිනවල එලෙස කුතුහලයක් ගෙනෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්ව තිබේ. එහි දැක්වෙන්නේ වසර 800ක් පැරණි දුරකථනයක් ඕස්ට්‍රියාවේ කැණීම් වලදී සොයාගත් බවටයි

1,042 Views
රංගන හේරත්ට සහ කුසල් ජනිත්ට මුදලට තරග පාවා දෙන්නැයි  යෝජනා කළ පුද්ගලයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග නිරන්තරයෙන් කටයුතු කරන පුද්ගලයෙක් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමන් මේ වන විට කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

550 Views
හලාවත නගර සභාවේ ගිනි නිවන රථයක් මාර්ගයෙන් ඉවතට පැනීමෙන් සිදුවු අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද පෙරවරුවේ  මෙම අනතුර සිදුව ඇත්තේ හලාවත කොළඹ මාර්ගයේ මයික්කුලම ප්‍රදේශයේදීයී.

250 Views
ඉලක්කම් 12 ක් සහිතව නිකුත් කෙරෙන නව ජාතික හැඳුනුම්පත ප්ලාස්ටික් කාඩ්පතක මුද්‍රණය කිරීමට අද සිට සැලසුම් කර තිබෙනවා.  නව හැඳුනුම්පත ප්‍රථමයෙන් මුද්‍රණය කෙරෙන්නේ පවතින ක්‍රමවේදයටයි.

පෙබරවාරියේ සිට එය ප්ලාස්ටික් කාඞ්පතක මුද්‍රණය ආරම්භ කිරීමටයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ.

788 Views
නොර්ටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් අටිලිස් ප්‍රදේශයේ පාසල් සිසුවෙක් ඊයේ (31) ප්‍රපාතයකට වැටී මියගොස් ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ නෝටන්බ්‍රිජ් අටිලිස් ප්‍රදේශයේම පදිංචි නොර්ටබ්‍රිජ් විදුලිපුර සිංහල මහා විද්‍යාලයේ මෙවර කලා අංශයෙන් උසස් පෙළ විෂය හැදැරිමට සූදානමින් සිටි ප්‍රදීප් මධුශංක නැමැති අවුරුදු දහඅටක (18) පාසල් සිසුවෙකි.

737 Views
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නව වසර උදාවන අවස්ථාවේ කතරගම දේවාලයේ ආගමික කටයුතු වලට සහභාගී වන අතර දුමින්ද දිසානායක, විජිත් විජයමුණි සොයිසා ඇතුළු පිරිසක්ද එහි ගොස් තිබෙනවා. එහිදී   විජිත් විජයමුණිව සෙනඟ අතරින් දුටු මහින්ද ඔහුගේ හිස අතගා නව වසරට සුභ පැතුම් එක්කර තිබෙන අයුරු දැක්වෙන ඡායාරූපයක් අපවෙත ලැබී තිබෙනවා.

449 Views
[1]      «      2078   |   2079   |   2080      »      [2251]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top