ඒ හේතුවෙන් දරුවන් විජලන තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇති බැවින් ස්වභාවික දියර වර්ග වැඩිපුර ලබාදෙන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා...
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලද ද මිනිස් සිරුරට දැනෙන උණුසුම අද දිනයේදී අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යනු ඇති බවයි...
ගම්පහ, කොළඹ, හම්බන්තොට, පුත්තලම සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල උණුසුමද එම මට්ටමේ පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා...
උණුසුම් කාලගුණයක් පැවතිය ද පාසල් දරුවන් මේ දිනවල නිවාසාන්තර ක්‍රීඩා සඳහා පුහුණුවීම් කටයුතුවල නිරත වනවා...