Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
03
ලෙඩ හැදෙන්න කළින් ලෙඩවලින් පරිස්සම් වෙන්න... Fatty Liver රෝගය ගැන ඔබ දැනුවත්ද..? ඒ අවදානමෙන් ඔබත් මිදෙන්න මේ ලිපිය කියවන්න..

- ලෙඩ හැදෙන්න කළින් ලෙඩවලින් පරිස්සම් වෙන්න... Fatty Liver රෝගය ගැන ඔබ දැනුවත්ද..? ඒ අවදානමෙන් ඔබත් මිදෙන්න මේ ලිපිය කියවන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

අක්මාවේ මේදය තැන්පත් වීම, එහෙමත් නැත්නම් කවුරුත් දන්නා පරිදි ෆැටි ලිවර් (Fatty Liver) රෝගය හටගන්නේද අප ලබාගන්නා ආහාරපාන හා වැරදි පුරුදු නිසා‍යි... 


විශේෂයෙන්ම මත්පැන් පානය අක්මාවේ මේදය තැන්පත් වීම කෙරෙහි ප්‍රධාන වශයෙන්ම බලපාන අතර මත්පැන් නොබොන පුද්ගලයන් හට පවා මෙම රෝගය සෑදෙනවා..

කොහොම වුණත්, අපි අද කතා කරන්නේ අක්මාවේ තෙල් තැම්පත් වීම හෙවත් Fatty Liver සුව කර ගන්නා ආකාරයයි.. ඒ සඳහා මේ පියවර අනුගමනය කරන්න ඔබටත් පුළුවන්...

01 .දිනකට අවම ලෙස මිනිත්තු 40 ක් හොඳින් ඇවිදින්න. නැතිනම් පිහිනීම ද ඉතා සුදුසු ව්‍යායාමයකි.
02. ගැඹුරු තෙලේ බදින ලද ෂෝටීස් වර්ග,තෙල් සහිත ආහාර ,පාන් පිටි අහාර වර්ග , ක්ෂණික අහාර හැකි තරම් අවම කරන්න.
03. හරක් මස්, ඌරු මස් , ඉස්සන්, දැල්ලන්, කකුලුවන්, පොකිරිස්සන්, වැනි ආහාර හැකි තරම් අවම කරන්න.
04. ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, පරාට, පාන්, ඉඳිආප්ප, වැනි පිටි සහිත ආහාර නිතර ගැනීමෙන් වලකින්න.
05. කිරි පිටි, මුදවපු කිරි, බටර්, මාගරින්, චීස් වැනි ආහාර හැකි තරම් අවම කරන්න.
06. හීං බෝවිටිය කොළ, බෙහෙත් හීනැටි සහල් සමඟ කොළ කැඳ, මොණර කුඩුම්බිය කොළ කැඳ, යකිනාරන් කොළ කැඳ අක්මාවේ තෙල් තැන් පත් වීම අඩු කිරීමට ඉතා ගුණ දායකය.
07. අමතරව ගොටුකොළ, කරපිංච කොළ කැඳ පානය කිරීමද ඉතා සුදුසු ය.
08. ශාක තෙල් හො සත්ව තෙල් ආහාර පිසීම සඳහා භාවිතය අවම කරන්න.
09. වෛද්‍ය උපදෙස් සහිතව සුදුසු මාත්‍රාවකින් ත්‍රිපලා චූර්ණය (පවුඩර්) හෝ ටැබ්ලට් පානය කරන්න.
10. රුධිර ගත කොලෙස්ටෙරෝල් මට්ටම පරීක්ශා කර එහි වැඩිවීමක් ඇතිනම් සුදුසු ආහාර පාලනයක් සහිතව දේශීය ඖෂධ භාවිතා කරන්න.
11.වෛද්‍ය උපදෙස් මත Ultrasound Scan Report, Liver Profile පරීක්ෂා කර අක්මාවේ ස්වභාවය සහ ක්‍රියාකාරිත්වය පිලිබදව දැන ගන්න.
12. Fatty liver අවස්තාවේ අවසාන ප්‍රතිඵලය සිරෝසිස් බැවින් fatty Liver ඇති grade එක scan එකකින් සහ අක්මාවට හානී සිදු වී ඇතිද යන්න liver profile එකකින් දැන ගැනීම ඉතාම වැදගත්.
13. ඇල්කොහොල් වර්ග භාවිතය සම්පූර්ණයෙන්ම නතර කර දමන්න. ඇල්කොහොල් අඩංගු බීම වර්ග භාවිතය අඩු කරන්න.
14. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වී ඇති විට, විශේෂ හේතුවක් නොමැතිව උදය අවදි වන විට ඔබගේ පාදයේ වළලු කර ප්‍රදේශ ඉදිමී ඇති නම්, ඔබගේ මූත්‍ර වල වර්ණය අඳුරු පැහැයට හුරු නම්, ඔබට වෙනදාට වඩා වෙහෙසකාරි බවක් දැනේ නම්, ඔබගේ අක්මාව පරීක්ෂා කර ගැනීම වඩාත් සුදුසුයි.
15. ඔබ දිර්ඝ කාලීනව මත් පෙති භාවිතා කරයි නම්, දුම් වැටි භාවිතා කරයි නම් ඔබ අක්මාව පරීක්ෂා කර ගත යුතුය.
16. ඔබ දීර්ඝ කාලීනව කිසියම් අසනීපයක් සඳහා ( විශේෂයෙන් දියවැඩියාව කොලෙස්ටෙරෝල් ) බටහිර ඖෂධ භාවිතා කරයි නම් ඔබ අනිවාර්යයෙන් අක්මාව පරීක්ෂා කිරීම වටනේය.
17. ඔබ අතිස්ථූලතාවයෙන් පෙලෙයි නම්, දියවැඩියාව, කොලෙස්ටෙරෝල් සහිත නම් අනිවාර්යයෙන් අක්මාව පරීකෂා කර ගත යුතුය.
18. ඔබට සිරෝසිස් වැනි රෝගී තත්වයක් හෝ fatty liver grade 2,3 මට්ටමේ ඇතිනම් ඇල්කොහොල් භාවිතය සම්පූර්ණයෙන් නතර කල යුතුයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top