මේ පුවත වාර්තා වෙන්නේ මුලතිව් වැලිඔය ප්‍රදේශයෙන්..
බිම්බෝම්බ ඉවත් කිරීමට යොදවා තිබූ කණ්ඩායමක තරුණයින් දෙදෙනෙක් විසින් තරුණියක්ව බලහත්කරයෙන් දූෂණය කළ පුවතක් වාර්තා වෙනවා.. කුමන පරමාර්ථයකින් මෙය සිදුකළාද යන්න තවමත් සනාථ වී නෑ..
මෙට අවස්ථා කීපයකදී අදාල තරුණියට සිදුව ඇති අතර ඒ නිසා තරුණිය බියට පත්ව දිව යන මඟ ඇයව ඇදවැටී තිබුණා..
අදාල පිරිස වෙත ගිමන් හරින්නට සකසා තිබූ වාඩියක් අසලදී මෙය සිදුවී ඇති බවටයි පවසන්නේ..
කෙසේ හෝ මෙම තරුණයින් දෙදෙනා සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වෙන අතර එම සැකකරුවන් මෙම ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ..