Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
15
"මේ ආත්මේ දුන්න දුක් කරදරවලට මට විපාක ලැබෙයි... මොකද, මම ඔයාගෙ හිත රිද්දපු වාර අනන්තයි..." කවින්ද්‍යා අධිකාරි සමිතා මුදුන්කොටුවට කියපු කතාව....

- "මේ ආත්මේ දුන්න දුක් කරදරවලට මට විපාක ලැබෙයි... මොකද, මම ඔයාගෙ හිත රිද්දපු වාර අනන්තයි..." කවින්ද්‍යා අධිකාරි සමිතා මුදුන්කොටුවට කියපු කතාව....Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි ඇයටම ආවේණික නමක් ගොඩනඟාගෙන තනිව ගමනක් යන යුවතියක්.

නිර්මාණවලින් ඇයව දකින්න ලැබෙනවා වගේම සමාජ මාධ්‍යය තුළින් ද ඇයව නිතර අපේ ඇස ගැටෙනවා.


ඊයේ යෙදුණු මව්වරුන්ගේ දිනය වෙනුවෙන් සමිතා මුදුන්කොටුව ගැන කවින්ද්‍යා අධිකාරි අපූරු සටහනක් ලියා පළ කරලා තිබුනා.

මේ තියෙන්නේ ඒ සටහනයි.

"එක දවසකට පමණක් සීමා නොවෙච්ච මගේ ආදරේ...
මගේ අවසන් හුස්ම තියෙන කල්, පණ මෙන් රකින මගේ ආදරේ...
ජීවීතයේ කටුක කම් මෙච්චරයි කියලා තේරුම් කරලා දුන් මගේ ආදරේ...
මේ ආත්මයේ මගේ උන් ඔයා, හැම ආත්මයකදීම මගේම වෙන්න කියලා පතන මගේ ආදරේ...
ඔව්, මම ටිකක් කෑදරයි අම්ම ගෙ ආදරේට.
හැම සංසාරේම මගේම වෙන්න කියන එක ආත්මාර්ථකාමී සිතුවිල්ලක්. හැබැයි, අම්මා ව සම්බන්ධ හැම තැනකදීම මම එහෙමයි.
මගේ හිතේ අම්මාට තියෙන ආදරේ "මෙච්චරයි" කියලා කියන්න අමාරුයි!
අම්මගෙයි මගෙයි තියෙන්නේ ආත්මීය බැඳීමක්. සාමාන්‍ය දුවෙක්/අම්මෙක් වගේ නෙමේ. අපි දෙන්නට දෙන්නා ඒක දන්නවා... එක වෙලාවකට ඒක හරිම කරදරයක්... හැබැයි, ඒක "සුන්දර" කරදරයක්!????❤️
ජීවිතයේ එන හැමදේකටම ඔලුව කෙලින් තියන් ශක්තිමත්ව මුහුණ දෙන්න ඉගැන්නුවේ ඔයා... අදටත්, මොන දේ උනත් මගේ ලඟින් ඉන්නේ ඔයා. ඔයාට පිං මගෙ අම්මේ!
ඔයා වෙනුවෙන් මැරෙන්න උනත් මම ඉන්නවා...
තව පොඩි ආත්මාර්ථකාමී සිතුවිල්ලක් නැතුවම නෙමේ...
මගෙ අම්මට කලින් මට මේ ලෝකෙන් යන්න ඕනේ. මොකද, ඔයා නැති ලෝකෙක මට ජීවත් වෙන්න තේරෙන්නෙ නැති වෙන නිසා... සහ, මට ඒක දාරගන්න අමාරු නිසා...
මේ ආත්මේ දුන්න දුක් කරදරවලට මට විපාක ලැබෙයි...
මොකද, නොසිතා ඔයාගෙ හිත රිද්දපු වාර අනන්තයි...
ජීවිතේ හැමෝටම ආදරේ බෙදලා, කාටවත් කරදරයක් නොකර, වෛර නොකර, මනුස්සයෙක්ට හිතට සැනසීමක් දෙන්නේ කොහොම ද කියලා මට හැම වෙලාවෙම ඉගැන්නුවට පිං.
ඔයා වගේ අම්මලා හැම දුවෙක් ලඟම නෑ, ලැබෙන්නේත් නෑ. මම හරි ආඩම්බරෙක් ලෝකේට කෑගහලා කියනවා ඔයා මගේ කියලා... මොකද ඔයා මනුස්සයෙක් නෙමේ... ඔයා SUPER NATURAL!
-කවී-
Happy Mother’s Day to my ammi and all ammi’s around the world!"


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top