"ඒත් හැබෑවටම මෙය සිදු වුනි
ඔව් ගෙදර ඉදන් ඇවිදන් ආවේද මෙලෙසිනි
ඒ නිසා වැරදුනු බව පිලිගතයුතුමය.."
ගීතිකා රාජපක්ෂ කියන්නෙ පුංචි තිරයෙන් කාටත් සමීප වන ජනප්‍රිය තාරකාවක්..
සමාජ මාධ්‍යයේ සක්‍රීය චරිතයක් නිසාම ඇයට හරි ඉහළ ප්‍රතිචාර ලැබෙන බව කවුරුත් දන්නවනෙ.
ඉතින් ඔන්න ගීතිකා හරි අපූරු සටහනක් එක්ක ඡායාරූපයක් මුහුණු පොතට එකතු කරලා තිබුණා.
ඒ වැරදීමක් ගැන !
බලන්නකො මොකක්ද මේ වැරදීම කියලා...
"මිනිස්සුන්ට වැරදීම් විය හැකිය
මේ තරම් වරදින්න බැරිය
ඒත් හැබෑවටම මෙය සිදු වුනි
ඔව් ගෙදර ඉදන් ඇවිදන් ආවේද මෙලෙසිනි
ඒ නිසා වැරදුනු බව පිලිගතයුතුමය..
එහා පැත්තෙ හිටි එකී සාක්ෂියට ඇත...."