ටෝකියෝ ඔලිම්පික් උළලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලිංගිකව එක්වීම වැලැක්වීම වෙනුවෙන් ජපන් බලධාරීන් අපූරු තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව එලෙස ඇඳන් 18,000 ක් පමණ නිර්මාණය කර ඇති අතර එක් පුද්ගලයෙකුගේ පමණක් බර දරා ගැනීමට හැකි පරිදි ඒවා නිර්මාණය කොට තිබෙනවා.
2016 වසරේදී පැවති ඔලිම්පික් උළලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා 460,000 ක පමණ කොන්ඩම් ප්‍රමාණයක් බෙදා දී තිබූ අතර මෙවර එය 160,000 ක් දක්වා අඩු කර තිබෙනවා.
මේ එලෙස නිර්මාණය කළ ඇඳවල් කිහිපයක්.