Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
05
මහින්ද මෛත්‍රී අද (06) පාර්ලිමේන්තුවේදී හමුවෙයි

- මහින්ද මෛත්‍රී අද (06) පාර්ලිමේන්තුවේදී හමුවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,809 Views
මහින්ද එක්ක ඩලස්, බන්දුල, වෙල්ගම
මෛත්‍රී එක්ක නිමල්, අනුර, සුසිල්

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  අතර හමුව අද (06) සවස 1 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා.

මෙම හමුවට මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන හා කුමාර වෙල්ගම යන මන්ත්‍රීවරුන් සහභාගී වීමට නියමිතයි.


එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟින් විපක්ෂ නායක නිමල් සිරිපාල සිල්වා,  අනුර ප්‍රියදර්ශන යාපා හා සුසිල් ප්‍රේමජයන්ත් යන මන්ත්‍රීවරු සහභාගී වනවා.

නොකෙරෙන දීගයක් ලෙස බොහෝ අය පැවසූ මෙම හමුව බොහෝ අයගේ අවධානය දිනාගනු ඇති බවයි දේශපාලන විචාරකයින් අදහස් පළකරන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top