හිරු ඔබට හැමදාමත් ළං කළේ නැවුම් වූ වෙනස් අත්දැකීම්. මේ සූර්ය මංගල්‍යය වෙනුවෙනුත් එවැනිම අලුත් වෙනස් අත්දැකීම් රැසක් විඳින්න ඔබට අවස්ථාව දෙන්න වින්දනීය ටෙලිවිෂන් කලාවේ පෙරගමන් කරු වන හිරු TV මේ වන විට සියළු කටයුතු සූදානම් කොට අවසන්.
ඉන් එක් සොඳුරු සිහිනයක් වෙන්නේ "කොවුල් වසන්තය" නම් වූ සංගීතමය විශේෂාංග වැඩසටහනයි. ක්ෂේත්‍රයේ ජනප්‍රියම නළු නිළියන් රාශියක් රංගනයෙන් හැඩකරන "කොවුල් වසන්තය" 13වනදා රෑ දහයේ ඉඳන් හිරු TV තුළින් රස විඳින්න ඔබට පුලුවන්කම ලැබෙනවා.
කොවුල් වසන්තය" රූගත කරන අතරතුර අපේ කැමරාවේ සටහන් වූ සොඳුරු නිමේෂයන් කිහිපයක් තමයි මේ....