මේ බිහිසුණු අනතුරක් ගැන ඇහෙන කතාවක්.
ගාල්ල, පියදිගම දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
ගාල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක මෙම මෝටර් රථය ගැටී ඇති අතර අනතුරින් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බව අප වාර්තාකරු සදහන් කළා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, ගංවතුර ආධාර ගෙනයමින් තිබූ මෝටර් රථයක් බව සදහන්.