එම තත්ත්වය යටතේ සාමාන්‍ය කාර්යාල කටයුතු පවත්වාගෙන යාමේදී රජයේ නිලධාරීන් මුහුණ දෙන ගැටලු සැලකිල්ලට ගෙන මෙම නිවාඩුව ප්‍රකාශයට පත් කරලා තියෙනවා කියලා තමයි සදහන් වෙන්නේ.
කෙසේ වෙතත්, මෙම විශේෂ නිවාඩුව හේතුවෙන්, රජයේ අත්‍යවශ්‍ය සේවාවන් ආපදා සහන සේවාවන්ට අදාළ නිලධරයන් සේවයට කැඳවීම සඳහා කිසිදු බාධාවක් නොවන බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරනු ලබන්නේ.