හිම කුණාටුවට හසුවී පුද්ගලයන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් සිරවී සිට ඇති අතර, ඉන් 200කට වැඩි පිරිසක් සමඟ සබඳතා තහවුරු කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
මෙම හිම කුණාටුව හේතුවෙන් එම ප්‍රදේශයට පිවිසෙන මාර්ග අවහිර වී ඇති අතර, සිරවී සිටින සෙසු කඳු නගින්නන් මුදා ගැනීම සඳහා ද මෙහෙයුම් ක්‍රියාත්මකයි.