Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්
Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්
- Hiru Golden Film Awards 2016 with LUX සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය සම්මානය දිනාගත් උදාරි පෙරේරා සමග හිරු ගොසිප් කළ සංවාදය - Exclusive VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka
4 Views
සිංහල සිනමා වංශ කතාවේ මෙතෙක් සංවිධාන කෙරුණු දැවැන්තම සම්මාන රාත්‍රිය Hiru Golden Film Awards 2016 with LUX උළෙල පසුගියදා අති සාර්ථකව නිමාවට පත්වුණා.
හෙළ සිනමා වංශකතාවේ මහා මංගල්‍යය Hiru Golden Film Awards සුපිරි සිනමා සම්මාන රාත්‍රියක ටෙලිවිෂන් සම්ප්‍රාප්තිය සැප්තැම්බර් 24 වන සෙනසුරාදා රාත්‍රී 7.30 ට ඔබ ඉදිරියට ගෙන ඒමට අප සූදානම්.
Hiru Golden Film Awards සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය සම්මානය හිමිකරගත්තේ උදාරි පෙරේරා විසින්. ඒ ප්‍රවේගය චිත්‍රපටය වෙනුවෙන්.
කෙටි කාලයක් තුල ප්‍රේක්ෂකයාට සමීප වෙමින්, Hiru Golden Film Awards 2016 with LUX ජනප්‍රියම නිළිය සම්මානය හිමිකරගත් උදාරි පෙරේරා සමග හිරු ගොසිප් කළ විශේෂ සංවාදයයි මේ