ඔහු නමින් සංදීප ලක්ෂාන්.. වයස 23 හැවැරිදි තරුණයෙක්..
අගුණකොළපෑලැස්ස අබේසේකරගම මාර්ගයේ කීරියගොඩැල්ල මංසංදියේ අධිවේගී මාර්ගයේ ගුවන් පාලම යටින් ඔහුගේ මළසිරුර සොයා ගැනුනේ සියල්ලන්ම පුදුමයට පත් කරමින්..
ඔහුගේ මරණය සිදුවුණේ කොහොමද, ඒ සිද්ධිය ගැන දන්නා අයෙකු සිටිනවාද යන්නවත් තවමත් කිසිවෙකුත් දන්නේ නැහැ..
කෙසේ වෙතත්, මේ තරුණයාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් අගුණුකොළපැලැස්ස පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක කරනවා..