ශරීරයේ සියලුම රෝග සඳහා වටිනා ඔසුවක් ගැනයි මේ කියන්න යන්නේ..
බලන්නකෝ, මේක ලේසි ක්‍රමයක් වුණත් , බොහෝ ලෙඩ රෝගවලට හොඳම විසඳුමක් කියලා තමයි දැනගන්න පුළුවන්..
නින්දට යාමට පෙර පාද හොදින් පිරිසිදු කර පාදවල පතුල ඔලිව් තෙල් වලින් සම්බාහනය කරන්න..
එවිට සමට ඔලිව් තෙල් අවශෝෂණය වේ..
මේ සදහා, අත්ලට ඔලිව් තෙල් ගෙන අත් හොදින් එකිනෙක අතුල්ලා පතුලේ ආලේප කරන්න, ඉන්පසු මාපට ඇගිල්ලෙන් රවුමට රවුමට පතුල සහ ඇගිලි සම්භාහනය කරන්න.
මෙම වට්ටෝරුව හිසේ සිට දෙපතුල දක්වා ශරීරයේ සියලුම රෝග සඳහා වටිනා ඔසුවකි.