Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
21
මහින්ද රාජපක්ෂ කරපු වැරදි වලට ප්‍රසිද්ධියේ සමාව ගත් හැටි - වීඩියෝ සහිතයි

- මහින්ද රාජපක්ෂ කරපු වැරදි වලට ප්‍රසිද්ධියේ සමාව ගත් හැටි - වීඩියෝ සහිතයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

‘‘මගේ වැරදි තිබුණා, වැරදිකරපු අය සමහරු අපි නිදහස් කළා,
සමහරු කරපු වැරදිවලට අපි දඩුවම් කළේ නැහැ. අපි ඒවා වසන් කරන්න හැදුවා‘‘


වැරදිකරුවන් ආරක්ෂා කිරීම තමන් අතීතයේ කළ වරදක් බව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.  ඔහු සදහන් කළේ තවදුරටත් එවැනි වැරදි සිදු නොකිරීමට වගබලා ගන්නා බවයි.

හම්බේගමුවේ පැවති පුණ්‍යොත්සවයකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව සදහන් කළා. අනතුරුව ජන හමුවක්ද පැවති අතර එම අවස්ථාවට ඌව පළාත් හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාද එක්ව සිටියා.



මෙහිදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා...

මට ඊයේ තෑග්ගක් ගෙනත් දුන්නා. අල්ලස් කොමිසමට මට එන්න කියලා. මම බැලුවා මොකටද ඒ කියලා. බලනකොට මම අල්ලසක් දීලා. තිස්ස අත්තනායක මහත්තයාට කැබිනට් ඇමතිකමක් දීලා. මේ වගේ විහිළු තමයි අද අපිට දකින්න තියෙන්නේ. ප්‍රශ්න කිරීම්, පළිගැනීම්, මේ බෝධි පූජාවේ බලයෙන් ඔවුන්ගේ හිත්වල තියෙන ක්‍රෝධය නැතිවෙලා, වෛරය නැතිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මේවා කතා කරලා හෙට යනකොට තවත් ලියුමක් ගෙනත් දෙයිද දන්නේ නැහැ. මම වැරදි නැහැ කියන්නේ නැහැ. මගේ වැරදි තිබුණා. වැරදිකරපු අය සමහර ඒවායෙන් අපි නිදහස් කළා. අපි බලපෑම් කරලා. ඒක තමයි ඒක වරදක්. සමහර අය කරපු වැරදිවලට අපි දඩුවම් කළේ නැහැ. අපි ඒවා වසන් කරන්න හැදුවා. මම හිතනවා මම කරපු වරද මේක. තමුන්නාන්සේලාගෙන් ඒ ගැන සමාව ඉල්ලන ගමන් මම තමුන්නාන්සේලාට කියනවා තවත් නම් ඒ වැරදි කරන්න මම සූදානම් නැහැ කියලා. එතකොට ඉතින් හුගක් අය යාවි. අපිට බනීවි. මොනවා වුණත් අපේ ඉතිහාසය අමතක කරන්න එපා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරෙයි. පක්ෂය කියන්නේ ඩාලි පාරේ තියෙන කාර්යාලයවත්, අත ලකුණවත් නෙමෙයි. ඒක මේ රටේ ගොවි කම්කරු පංචමහා බලවේග එකතුවෙන තැන. එතන තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ කියන එක පැහැදිලිවම මම කියනවා. 

මෙහි වීඩියෝව පහතින් නරඹන්න...

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top