Mary Crumpton නමැති එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර වාසය කරන බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව අද(10) උදෑසන පැවති රුපවාහිනී සංවාදයකදී ප්‍රකාශ කලේ තමන්ට පිරිමින් කිහිපදෙනකු විවාහ කරගැනීමට අවශ්‍ය බවයි.
ඇය පවසන්නේ තමන් දැනටමත් ස්වාමි පුරුෂයා සහ ආදරවන්තයා සමඟ එකම නිවසක ජීවත් වන බවයි.
එමෙන්ම තමන්ට සිය නිවාසය අසල ජීවත් වන සමීප ඇසුරක් පවත්වන පිරිමි යහළුවන් දෙෙදනුකුද සිටින බව ඇය හෙළි කළා.
"මගේ ආදරයට සීමා මායිම් නැහැ" Mary Crumpton පවසනවා.
තමන් ඇසුරු කරන පිරිමින් හතරදෙනාටම එකසේ ආදරය කරන බවයි ඇය පවසන්නේ.